• Dona Nansihamina - දෝනා නැන්සිහාමිනා

බ්‍රිතාන්‍ය යටත් විජිත යුගය තුළ සිට පරම්පරා අතර වූ සමාජ පරිණාම‍ය ද පහතරට ‍වැවිලි කර්මාන්ත‍යේ බලපෑම සහ නව ‍දේශිය ධනපතීන් බිහිවීම සහ පැවති සම්ප්‍රදායන් අභි‍යෝගයට ලක්කල ස්ත්‍රීත්වය පසුබිම් කර ‍ගෙන ‍මෙම නවකතාව රචනා වී ඇත.

Write a review

Login