• Ekomath Eka Dawasakata Passe - එකෝමත් එක දවසකට පස්සේ

මට හිතෙනවා
අහසයි පොළොවයි
යාළුවෝ දෙන්නෙක් කියලා
කොයිතරම් ඈත් වුණත්
ඒ දෙන්නා යාළුවෝ
අහස කියන දේ තමයි
පොළොව අහගෙන ඉන්නේ
පොළොව ඉල්ලන දේ තමයි
අහසින් ලැබෙන්නේ
ඈතයි ඈතයි කියලා
කවුරු කිවුවත්
අහසට පොළොව තරම්
ගැළපෙන වස්තුවක්
වෙන කොයින්ද

Write a review

Login

Ekomath Eka Dawasakata Passe - එකෝමත් එක දවසකට පස්සේ

  • Rs. 350.00
  • Rs. 315.00


Related Products

Ekomath Eka Dawasaka -  එකෝමත් එක දවසක

Ekomath Eka Dawasaka - එකෝමත් එක දවසක

සැප දුක සතුට තැවරුණු පාට පාට අත්දැකීම්...

Rs. 652.50 Rs. 725.00

Duwakage Kandulu - දුවකගේ කඳුළු

Duwakage Kandulu - දුවකගේ කඳුළු

ඔබ යුවතියක් වන දින මම පස් ගොඩක් පමණි දුවේ එය පාගන්න -ප්‍රේමකීර්ති ද අල්විස් - ..

Rs. 306.00 Rs. 340.00

Anthimaya - අන්තිමයා

Anthimaya - අන්තිමයා

..

Rs. 405.00 Rs. 450.00

Ayale Giya Sithaka Satahan - අයාලේ ගිය සිතක සටහන්

Ayale Giya Sithaka Satahan - අයාලේ ගිය සිතක සටහන්

ආර්ථිකය, සමාජය හා පොදු සිරිත නොහොත් සංස්කෘතිය ඒකාබද්ධ ව හැදී වැඩෙන ජාතික සම්ප්‍රදාය තුළ අර්බුධයක් ඇ..

Rs. 441.00 Rs. 490.00