• Fantasiyawa - ෆැන්ටසියාව

''උන්ට උඹ නැති වුණා කියලා පාඩුවක් නැහැ. අලුතෙන් යාළුවො කී දෙනෙක් දවසකට එකතු වෙනවද? අපි මැරුනොත් සුදු කොඩියක් දාලා ශේප් වෙන අය ඉන්නේ මළ ගෙදරටත් නෑවිත්.''

ෆැන්ටසියාව - පිටුව 194

"ඔච්චර ප්‍රවීණයෙක් උඹට ඔය වගේ උදව්වකට කතා කළ එක ගැන සතුටුයි තමයි. හැබැයි ඊට යටින් වෙනත් අදහසක් තියෙන්නත් බැරි නැහැ. රියලටි එකට වඩා සයිබර් ලෝකය වෙනස්. ඒ හින්දා ගෑනු අපි පරිස්සමින් ඉන්න වෙනවා.."

ෆැන්ටසියාව - පිටුව 84

Write a review

Login

Related Products

Giya Gaman - ගිය ගමං

Giya Gaman - ගිය ගමං

..

Rs. 288.00 Rs. 320.00