• Gabini Mawata Athwalak - ගැබිණි මවට අත්වැලක්

රෝහල් ගණනාවක සේවය කර අත්දැකීම් සපිරි විශේෂඥ වෛද්‍ය විජිත් විද්යභුෂණ මහතාගේ උපදෙසින්, සෞඛ්‍ය සම්මාන රැසකින් පිදුම්ලත් මාධ්‍යවේදිනියක වන චම්පික දීපානි රණසිංහගේ සංස්කරණයෙන් බිහි වූ "ගැබිණි මවට අත්වැලක්" නම් වූ ග්‍රන්ථය මවු පදවිය පතන සෑම කාන්තාවකටම සැබෑ සුව අත්වැලකි. ගැබිණි වියට අදාළ සියලු විෂයන් සවිස්තරව දැක්වෙන මේ කෘතිය මගින් කාලින අවශ්‍යතාවක් වගකීමෙන් යුතුව සපුරා තිබේ.

Write a review

Login

Gabini Mawata Athwalak - ගැබිණි මවට අත්වැලක්

  • Rs. 380.00
  • Rs. 342.00


Related Products

Bilindun Hada Wada Ganima - බිලිඳුන් හදා වඩා ගැනීම

Bilindun Hada Wada Ganima - බිලිඳුන් හදා වඩා ගැනීම

මේ ග්‍රන්ථය තරුණ දෙමාපියන්ට සිය දරුවන් හොදින් රැක බලා ගැනීමට අවශ්‍ය අවබෝධය නිවැරදිව ලබා දෙයි...

Rs. 324.00 Rs. 360.00

Gabini Bawa Saha Daru Sampatha - ගැබිණි බව සහ දරු සම්පත

Gabini Bawa Saha Daru Sampatha - ගැබිණි බව සහ දරු සම්පත

මේ ග්‍රන්ථය පරිශීලනය කිරීමෙන් යහපත් මවක් වීමට ලැබෙන දැනුම මතු පරපුරට ආශීර්වාදයක් වනු ඇත...

Rs. 288.00 Rs. 320.00

Balaporoththuwe Preethiya - බලාපොරොත්තුවේ ප්‍රීතිය

Balaporoththuwe Preethiya - බලාපොරොත්තුවේ ප්‍රීතිය

හෙට මවක් වන ඔබට කියවීමට අපූරු කතා..

Rs. 387.00 Rs. 430.00