• Ganitha Vinodaya - ගණිත විනෝදය

මෙම පොත කියවීම සදහා අංක ගණිතය හා මුලික ජ්‍යාමිතිය ඇතුළුව ගණිතය පිලිබඳ සුළු අවබෝධයක්‌ පමණක් පාටකයට තිබිම සෑහේ. මෙහි එන ගැටළු සුළු සංඛ්‍යාවක් පමණක් විසදීමේ දී මුලික ගණිතමය සමීකරණ පිළියෙල කිරීමට හා ඒවා විසදීමට සිදු වේ. ඒ කෙසේ වෙතත් මෙම පොත මිශ්‍ර ප්‍රෙහේලිකා හා ගණිතමය ක්‍රීඩාවේ පැටළිලි සහගත සුත්‍රවල සිට,ගැනීමේ හා මිනීමේ ව්‍යවහාරික එමෙන්ම ප්‍රයෝජනවත් ක්‍රම දක්වා වූ විවිධ ආකාරයේ ගැටලුවලින් සමන්විතය

Write a review

Login

Related Products

Ganitha Hodiya - ගණිත හෝඩිය

Ganitha Hodiya - ගණිත හෝඩිය

මෙම පොත කියවීම සදහා අංක ගණිතය හා මුලික ජ්‍යාමිතිය ඇතුළුව ගණිතය පිලිබඳ සුළු අවබෝධයක්‌ පමණක් පාටකයට ..

Rs. 540.00 Rs. 600.00

10 , 11 Shreni Sandaha Ganitha Guruwaraya - 10, 11 ශ්‍රේණි සඳහා ගණිත ගුරුවරයා

10 , 11 Shreni Sandaha Ganitha Guruwaraya - 10, 11 ශ්‍රේණි සඳහා ගණිත ගුරුවරයා

නව විෂය නිර්දේශය (2015 ) ට අනුව සැකසුනු ගණිත ගුරුවරයා 10, 11 ශ්‍රේණිවල එන සිද්ධාන්ත සහ අභ්‍යාස සහිත ..

Rs. 600.00