• Giribala Samaga Thawath Katha 24 K - ගිරිබාලා සමඟ තවත් කතා 24 ක්

නැවත මුද්‍රණය - 2019 මාර්තු


ගුරුදේව රබීන්ද්‍රනාත් තාගෝර්ගේ තවත් විශිෂ්ට කෙටිකතා විසි පහක් මෙම කෘතිය හරහා මෙලෙස ඔබට තිළිණ කර ඇත. මෙම කතා අතුරින් බහුතරයක් මෙතෙක් ශී‍්‍ර ලංකාවේ පළ වී නැත. අන්තර්ජාතික රසික පාඨක ප‍්‍රජාවේ වෙසෙස් අවධානයට ලක් වූ මේ කතා තාගෝර්ගේ කෙටිකතා කලාවේ අපූර්ව නිර්මාණ චාතුර්ය විදහාපාන විචාරක ප‍්‍රසාදය දිනාගත් කතා සේ ද නම් කළ හැක.
මේ කතා සරණිය සාහිත්‍ය නිර්මාණයට පිවිසෙන්නට අපේක්ෂාවෙන් සිටින ආධුනික මෙන්ම ප‍්‍රවීණ ලේඛකයින්ටද කදිම පූර්වාදර්ශ සපයන අත්පොතක් වනවාට සැකයක් නැත. තවද මනුෂ්‍ය ජීවිතයේ ඇතුළාන්තය සුනිසිත් නැණින් ගවේෂණය කරන්නට රුචි කරන පාඨක සද්ජනයින්ගේ මනස පමණක් නොව, භාව ඉන්ද්‍රියන්ද සනහන ජීවන කතාවලින් ආඪ්‍ය මිනිස් වියමන් පොදියක් ලෙසද මේ කතා සංග‍්‍රහය අර්ථ ගැන්විය හැකිය

Write a review

Login

Giribala Samaga Thawath Katha 24 K - ගිරිබාලා සමඟ තවත් කතා 24 ක්

  • Rs. 450.00


Related Products

Maha Rawana - මහා රාවණ

Maha Rawana - මහා රාවණ

2016 ෆෙයාවේ සාහිත්‍ය සම්මානය හිමිවූ පොත.මිනිසාගේ අබිරහස් ජීවිතය සොයා යමින් යථාර්ථය විචිත්‍ර ලෙස ප්..

Rs. 450.00

Butha Athma - භූත ආත්ම

Butha Athma - භූත ආත්ම

තුන් ඈදුතු ලිංගික සබදතා, දර්ශන්ස්වාදය, සමසරාගික සුරත් මධුපාන උත්සව, උභය සරාගිකත්වය, සත්ව කාමය, ස්වයං..

Rs. 500.00

Sakwala Dadayama - සක්වළ දඩයම

Sakwala Dadayama - සක්වළ දඩයම

කෝමද ස්ත්‍රියක් බුදු වන්නේ? මේ සක්වළ බුදු වෙන්න විවරණ තියෙන්නේ පුරුෂයන්ට පමණයි.නියත විවරණ බුද්ධ පුරා..

Rs. 400.00

Dathi Roden Upan Budun - දැති රෝදෙන් උපන් බුදුන්

Dathi Roden Upan Budun - දැති රෝදෙන් උපන් බුදුන්

ආගමික සුචරිතවාදීන්ගේ නොරිස්සුමට හසුව පළමු මුද්‍රණය (1967) තහනම් වූ කෘතියකි ..

Rs. 300.00

Arabi Nisollasaya 2 - අරාබි නිසොල්ලාසය 2

Arabi Nisollasaya 2 - අරාබි නිසොල්ලාසය 2

ආදරණිය කෘතියක් ලෙස බටහිර හා පෙරදිග විචාරකයින් සලකනු ලබන "අරාබි නිසොල්ලාසය නැතහොත් එක් දහස් එක් රැය "..

Rs. 390.00

Roopantharanaya - රූපාන්තරණය

Roopantharanaya - රූපාන්තරණය

France Kafka විසින් රචිත The Metamorphosis හී සිංහල පරිවර්තනය..

Rs. 250.00

Arabi Nisollasaya 1 - අරාබි නිසොල්ලාසය 1

Arabi Nisollasaya 1 - අරාබි නිසොල්ලාසය 1

ආදරණිය කෘතියක් ලෙස බටහිර හා පෙරදිග විචාරකයින් සලකනු ලබන "අරාබි නිසොල්ලාසය නැතහොත් එක් දහස් එක් රැය "..

Rs. 450.00

Arabi Nisollasaya 3 - අරාබි නිසොල්ලාසය 3

Arabi Nisollasaya 3 - අරාබි නිසොල්ලාසය 3

ආදරණිය කෘතියක් ලෙස බටහිර හා පෙරදිග විචාරකයින් සලකනු ලබන "අරාබි නිසොල්ලාසය නැතහොත් එක් දහස් එක් රැය "..

Rs. 390.00

Arabi Nisollasaya 4 - අරාබි නිසොල්ලාසය 4

Arabi Nisollasaya 4 - අරාබි නිසොල්ලාසය 4

ආදරණිය කෘතියක් ලෙස බටහිර හා පෙරදිග විචාරකයින් සලකනු ලබන "අරාබි නිසොල්ලාසය නැතහොත් එක් දහස් එක් රැය "..

Rs. 675.00

Arabi Nisollasaya 5 - අරාබි නිසොල්ලාසය 5

Arabi Nisollasaya 5 - අරාබි නිසොල්ලාසය 5

ආදරණිය කෘතියක් ලෙස බටහිර හා පෙරදිග විචාරකයින් සලකනු ලබන "අරාබි නිසොල්ලාසය නැතහොත් එක් දහස් එක් රැය "..

Rs. 600.00

Arabi Nisollasaya 6 - අරාබි නිසොල්ලාසය 6

Arabi Nisollasaya 6 - අරාබි නිසොල්ලාසය 6

ආදරණිය කෘතියක් ලෙස බටහිර හා පෙරදිග විචාරකයින් සලකනු ලබන "අරාබි නිසොල්ලාසය නැතහොත් එක් දහස් එක් රැය "..

Rs. 550.00

Arabi Nisollasaya 7 - අරාබි නිසොල්ලාසය 7

Arabi Nisollasaya 7 - අරාබි නිසොල්ලාසය 7

401 රාත‍්‍රියේ සිට 600 වන රාත‍්‍රිය දක්වා. ප‍්‍රවීණ ලේඛක ටෙනිසන් පෙරේරාගේ මහත් කැපවීමකින් ප‍්‍රකාශය..

Rs. 850.00

Unmada Mandira - උන්මාද මන්දිර

Unmada Mandira - උන්මාද මන්දිර

"ඉඳින් ස්ත්‍රී - පුරුෂයෝ ප්‍රේමයෙන් මුසපත්ව උන්මාද වෙති; රාගයෙන් දැපුනේ අන්තයක් නොවිඳ උන්මාද වෙති...

Rs. 400.00

Rawana The Great

Rawana The Great

..

Rs. 400.00

Chokher Bali - චොකර් බාලි

Chokher Bali - චොකර් බාලි

ස්ථාපිත පවුල් පරිසරයක හට ගැනෙන අනියම් සබඳතාවක් ගැන දිග හැරෙන සම්භාවිත නවකතාවකි. ..

Rs. 620.00

Abhirahas Jeewitha Tharanaya - අබිරහස් ජිවිත තරණය

Abhirahas Jeewitha Tharanaya - අබිරහස් ජිවිත තරණය

"විවදාසම්පන්න නවකතා රීතියකින් නවකතාකරුවා ගෙනහැර පාන්නේ ශ්‍රී ලාංකේය සමාජයේ තවත් පැතිකඩකි."..

Rs. 425.00

Ekolos Gini - එකොළොස් ගිනි

Ekolos Gini - එකොළොස් ගිනි

"කතුවරයා මව්බිමේදී සියැසින් දුටු මිනිස් ආත්මයක සිරගත වූ ගැහැනියක් පිලිබදව සදහන් වේ."..

Rs. 475.00

Danda Bhumi - දණ්ඩ භුමි

Danda Bhumi - දණ්ඩ භුමි

"වාණිජ ආර්ථික ප්‍රවාහය පිලිබදව කතුවරයා ස්වකීය පරිකල්පනය අවදි කර ප්‍රතිනිර්මාණය කරයි."..

Rs. 475.00

Sasara Diganthaya - සසර දිගන්තය

Sasara Diganthaya - සසර දිගන්තය

"සකල මානව ධර්ම පිලිබදව මේ නවකතාව රූපණය කර ඇත."..

Rs. 425.00

Suriya Kanda Pamula - සුරිය කන්ද පාමුල

Suriya Kanda Pamula - සුරිය කන්ද පාමුල

" කතුවරයා මෙයින් නිරුපනය කරන්නේ අපගේ සංස්කෘතික භුමිය පිලිබදවයි."..

Rs. 375.00

Gurudewa Rabindranath Thagore - ගුරුදේව රබීන්ද්‍රනාත් තාගෝර්

Gurudewa Rabindranath Thagore - ගුරුදේව රබීන්ද්‍රනාත් තාගෝර්

" ගුරුදේව රබීන්ද්‍රනාත් තාගෝර්ගේ මෙතෙක් සිංහල බසින් පළවී නැති බොහෝ කතා ඇතුලත් කරමින් අපුරු නිර්මාණයක..

Rs. 450.00

Balakotu Maligaya - බලකොටු මාළිගය

Balakotu Maligaya - බලකොටු මාළිගය

"The Castle by Franz Kafka මෙය කෆ්කාගේ විශිෂ්ටතම නවකතාවක පරිවර්තනයයි."..

Rs. 575.00

Ithali Surangana Katha - ඉතාලි සුරංගනා කතා

Ithali Surangana Katha - ඉතාලි සුරංගනා කතා

" යෞවනයන් තුළ පරිකල්පනය අවදි කරවන සුළුය. මෙහි එන කතා බහුතරයක් ඉතාලි නවකතාකරුවෙක් වන අයිතාලෝ කැල්විනෝ..

Rs. 375.00

Parani Oralosuwe Rahasa - පැරණි ඔරලෝසුවේ රහස

Parani Oralosuwe Rahasa - පැරණි ඔරලෝසුවේ රහස

" රහස් පරීක්ෂක කතාවක ස්වරූපය ගනී. මෙහි කතා නායිකාව නැන්සිඩ් රූව් නම් පරාර්ථකාමී හැඟීමෙන් යුතු යෞවනිය..

Rs. 325.00

Arabi Nisollasaya 8 - අරාබි නිසොල්ලාසය 8

Arabi Nisollasaya 8 - අරාබි නිසොල්ලාසය 8

601 වන රාති‍්‍රයේ සිට 700 වන රාති‍්‍රය දක්වා මෙහි අන්තර්ගත පූර්ණ පරිවර්තනයයි.ආදරණීය කෘතියක් සේ බටහිර..

Rs. 550.00