• Handana Muhuda - හඩන මුහුද

තුන් හැවිරිදි වියේ වූ දරුවෙකු අප්‍රිකානු ඝන වනාන්තරයක අතරමං වේ.මෙසේ අතරමං වන සුදු ජාතික දරැවා කලු ජාතික මවක විසින් තමාගේ ම දරවෙකු සේ හදා වඩා ගනී.වසර නවයකට පසු රජයේ නිළධාරීන් දෙදෙනෙකු වනගත ගම්මානයක් තුල වෙසෙන පවුලක සුදු ජාතික දරුවෙකු සිටින බව සොයා ගනී.දරැවාගේ සැබෑ මවුපියන් දරැවා ඉල්ලා අධිකරණයේ පිහිට පතියි. ව්‍යවසනය ඇරඹෙන්නේ ඉන් අනතුරුව ය.

Write a review

Login

Related Products

Santhuwaraya Saha Yamapalla - සාන්තුවරයා සහ යමපල්ලා

Santhuwaraya Saha Yamapalla - සාන්තුවරයා සහ යමපල්ලා

බේබදුකමින් ජීවිතය විනාශ කරගත් සැමියකුගෙන් පීඩාවට පත් ධෛර්යවන්ත බිරිඳකගේ අනුවේදනීය ශෝකාලාපය...

Rs. 270.00 Rs. 300.00

Deviyange Adaviya - දෙවියන්ගේ අඩවිය

Deviyange Adaviya - දෙවියන්ගේ අඩවිය

ඇමරිකාවේ වෙසෙන ඉරාන ජාතික වෙද්‍යවරයෙකු සමග විවාහ වු අමෙරිකානු ගැහැනියක් සිය සැමියා හා දියනිය සමග ද..

Rs. 441.00 Rs. 490.00

Gal Warusa - ගල් වරුසා

Gal Warusa - ගල් වරුසා

ලිංගික සබඳතා එක් විශ්වාසනීය සහකාරියකට පමණක් සීමා නොකිරීමේ වරද හෙවත් තෙවැනි සිල් පදය බිඳීමේ වරද න..

Rs. 315.00 Rs. 350.00

Hithuwakkara Kella - හිතුවක්කාර කෙල්ල

Hithuwakkara Kella - හිතුවක්කාර කෙල්ල

ඉහල පැලැන්තියේ පවුලක උපන් යුවතියක් අසල්වැසි විවාහක මහාචාර්යවරයෙකු හා පෙමින් බැඳෙයි. ඉගෙනීමට ඇති දැඩි..

Rs. 432.00 Rs. 480.00

Adaraya Samugani - ආදරය සමුගනී

Adaraya Samugani - ආදරය සමුගනී

සයොනාරා නමින් ලියවී ඇති මෙම කෘතිය ජපානයත් ඇමෙරිකාවත් අතර තිබූ යුධමය වාතාවරණයෙන් බිහිවූ වෛරයේ සංකේත..

Rs. 432.00 Rs. 480.00

Maya Bandhana - මායා බන්ධන

Maya Bandhana - මායා බන්ධන

කුඩා දරුවෙක් අඹන ලද පිළිමයත් මෙන් ගහ මුදුනේ රැදී සිටී. ඉරු රැස් වැටී දෑස ගිලි බෝල දෙකක් මෙන් බබළයි.ඇ..

Rs. 414.00 Rs. 460.00

Duwa Nathiwa Man - දුව නැතිව මං

Duwa Nathiwa Man - දුව නැතිව මං

Lost Without My Daughter හී සිංහල පරිවර්තනය..

Rs. 315.00 Rs. 350.00

Mama Thaslima - මම තස්ලිමා

Mama Thaslima - මම තස්ලිමා

මම අඟලෙන් අඟල පසු බැස්සෙමි. දිග රැවුලක් ඇති අමිරුල්ලා එසැණින් මා ඔහු වෙතට ඇද ගත්තේය. මා ගහකින් වැටුණ..

Rs. 450.00 Rs. 500.00

Gayakaya Ha Veedi Poosa - ගායකයා හා වීදි පූසා

Gayakaya Ha Veedi Poosa - ගායකයා හා වීදි පූසා

බොබ් වීදියේ සැරිසැරූ බළලෙකි.ජේම්ස් බෝවන් මත්කුඩු වලට ඇබ්බැහි වූ තරුණයෙකි.මේ දෙන්නාගේ හමුවීම නිසා බ..

Rs. 351.00 Rs. 390.00