• Iranam Gamanak - ඉරණම් ගමනක්
කැනඩා ජාතික තරුණියක් වූ ජැමී සෙපා භූතානයේ ස්වේච්ඡා ගුරුවරියක ලෙස පැමිණීමට තීරණය කළ විට එයට විරුද්ධ වූ ඇගේ සීයාගේ උපදෙස වූයේ " ඔබගේ අත්දැකීම් වලින් පමණක් ජීවත් වීමට නොහැකි තරම් ජීවිතය කෙටිය, අනෙක් අයගේ වැරදි වලින් පාඩම් ඉගෙන ගත යුතුය" යන්නය.
භූතානයේ තම වාසස්ථානය වෙත පැමිණීමෙන් පසු බලවත් කළකිරීමට පත්වන ඇයට හැඟී ගියේ තමා විශාල වරදක් සිදුකරගෙන ඇති බවය. ඇය පැමිණ සිටියේ සියල්ල පමණට වැඩියෙනුත් තිබූ බටහිර නාගරික සමාජයක සිට මූලික අවශ්‍යතා පමණක් සහිත, සැම දෙයටම විශාල වටිනාකමක් තිබූ චාම් අව්‍යාජ ගැමි සමාජයක් වෙතය. නමුත් භූතානයේ ස්වභාව සෞන්දර්යයෙන් වශීකෘත වන ඇගේ සිත බැඳී යන්නේ එහි සන්සුන් නිසසල පරිසරය වෙතටය. එහි ජීවිතයට ක්‍රමයෙන් හුරුවන ඇගේ සිත බෞද්ධ ඉගැන්වීම් කෙරෙහි බැඳී යන අතර අවසානයේ ඈ බුදුදහම වැළඳගත්තාය. මෙය ඇගේ අව්‍යාජ සත්‍ය කතන්දරය වන අතරම භූතාන තරුණයෙකු කෙරෙහි සිත් බැඳගත් ඇගේ ආදර කතාවයි.


Write a review

Login

Related Products

Pera Bawayedi Da Pem Kalemi -  පෙර භවයේදී ද පෙම් කලෙමි

Pera Bawayedi Da Pem Kalemi - පෙර භවයේදී ද පෙම් කලෙමි

Babara Cartland විසින් රචිත The Black Panther පොතේ සිංහල පරිවර්තනය.ග්වෙන්ඩොගින් ෂර්බෲක් ආර්යාව සර් ෆ..

Rs. 378.00 Rs. 420.00

Oba Akamathi Nam Mama Sina Novee Innam - ඔබ අකමැති නම් මම සිනා නොවී ඉන්නම්

Oba Akamathi Nam Mama Sina Novee Innam - ඔබ අකමැති නම් මම සිනා නොවී ඉන්නම්

ඉන්දියාවේ උසස් මධ්‍යම පන්ති පවුලක උපත ලැබූ කිරන්ජිට් අහ්ලුවාලියා 1979 වසරේ එංගලන්තයට පැමිණියේ තමා ..

Rs. 432.00 Rs. 480.00

Ahimi Nowune Jeewithaya Pamanaki - අහිමි නොවුණේ ජීවිතය පමණකි

Ahimi Nowune Jeewithaya Pamanaki - අහිමි නොවුණේ ජීවිතය පමණකි

ගර්ඩා විස්මාන්ගේ සුවදායක ළමා කාලය අවසන් වන්නේ 1939 සැප්තැම්බර් මස 3 වැනිදාය. ඒ ආක්‍රමණික ජර්මන් හම..

Rs. 432.00 Rs. 480.00

Sonduru Danduwama - සොඳුරු දඬුවම

Sonduru Danduwama - සොඳුරු දඬුවම

Babara Cartland විසින් රචිත Sweet Punishment පොතේ සිංහල පරිවර්තනය...

Rs. 477.00 Rs. 530.00

Wahaliya - වහලිය

Wahaliya - වහලිය

..

Rs. 495.00 Rs. 550.00

Veeduru Maligawa - වීදුරු මාලිගාව

Veeduru Maligawa - වීදුරු මාලිගාව

Jeannette Wall විසින් රචිත The Glass Castle පොතේ සිංහල පරිවර්තනය...

Rs. 576.00 Rs. 640.00

Nimak Nathi Gamanak - නිමක් නැති ගමනක්

Nimak Nathi Gamanak - නිමක් නැති ගමනක්

සත්‍ය කතාවක්. පොතේ කතුවරයා වන ස්ලැවෝමීර් රැවික්ස් රුසියානුවන්ගේ සිරකරුවකු වීම සහ උතුරු සයිබීරියාවේ..

Rs. 522.00 Rs. 580.00