• Kafka Muhudu Werale - කෆ්කා මුහුදු වෙරළේ

පිටු 715 ක් පුරාවට ගලා යන කෆ්කා මුහුදු වෙරළේ කෘතියෙන් දිග හැරෙන්නේ අපුර්ව චරිත දෙකක අසාමාන්‍ය කතාන්දරයයි..තම පියාගේ අනිටු අනාවැකියක බියකරු සෙවනැල්ල මැද " කෆ්කා තමුරා " වයස අවුරුදු 15 දී ගෙදරින් පලා යයි..ළමා වියේ ඇතිවූ රුදුරු කම්පනයක බිල්ලක් වන මහලු " නකතා "සිය සරල දිවිය හිටිහැටියේ උඩු යටිකුරු කරගනී..මොවුන් දෙදෙනාගේ සමගාමී ත්‍රාසජනක දිගු ගමන තවත් විශේෂ චරිත සහ සිදුවීම්වලින් සරු වන හැටි අපුරු ය..පික්නික් ගිය සිසුන් 16 දෙනා සිහිමුර්ජා වූ බත් පාත්තර කන්දේ සිද්ධිය,බළලුන් සමග කතා කරන ඒත් අකුරු ලියන්න නොදන්නා නකතා,පැය 30-40 එක දිගට නිදාගන්නා නකතා,අහසින් මාළු,කුඩැල්ලන් වැසි වස්සන නකතා,නිවසින් පලා යන කෆ්කාට උදව්වට එන නිර්ලිංගික ඔෂිමා,කෆ්කාගේ නවාතැන නකමුරා පුස්ථකාලය,පුස්ථාකාලයේ අධිපතිනිය මිස් සෙයිකි,සුප්‍රකට බළල් ඝාතක ජොනී වෝකර්(whiskey),නකතාගේ ගමනට සහය වන ට්‍රක්‌ ඩ්‍රයිවර් හොෂිනෝ,පිවිසුම් ගල සොයාගැනීමට හොෂිනෝට උදව්වට එන කර්නල් සැන්ඩර්ස් (KFC),බුද්ධිමත් සියම් බැළලිය "මමී",දෙවන ලෝක යුද්ධයේ සිට වයසට නොගිය හේවායන් දෙදෙනෙක් ඒ සියල්ල අතරේ දාමරික මිනිස් ඝාතනයක් - එහෙත් මිනීමරුවා සේම ඔහුගේ බිල්ලත්,නොවිසදුන ප්‍රහේළිකාවක්.

Write a review

Login

Kafka Muhudu Werale - කෆ්කා මුහුදු වෙරළේ

  • Rs. 1,000.00
  • Rs. 900.00


Related Products

Auschwitz Gathaka Kandawura - අවුශ්විට්ස් ඝාතක කඳවුර

Auschwitz Gathaka Kandawura - අවුශ්විට්ස් ඝාතක කඳවුර

අවුශ්විට්‌ස්‌, බිර්කනාවු, ට්‍රෙබිලින්කා ඇතුළුව තවත් කඳවුරු රැසක්‌ හිට්‌ලර් තම අවසන් විසඳුම වෙනුවෙ..

Rs. 675.00 Rs. 750.00

Kalki - කල්කි

Kalki - කල්කි

..

Rs. 720.00 Rs. 800.00

Veronica Marenna Theeranaya Karai - වෙරෝනිකා මැරෙන්න තීරණය කරයි

Veronica Marenna Theeranaya Karai - වෙරෝනිකා මැරෙන්න තීරණය කරයි

තව කෙනෙක් ආදරේ කරනකොට ලැජ්ජා වෙන්න එපා..මං ඔයාගෙන් කිසිදෙයක් ඉල්ලන්නේ නැහැ ...ඔයාට ආදරේ කරන්න විතර..

Rs. 270.00 Rs. 300.00

Visekari - විසේකාරි

Visekari - විසේකාරි

ලිංගික ව්‍යාධියේ උත්කෘෂ්ඨ වේදනාවත් කෲරත්වය කෙරෙහි මිනිසා සතු සාමාර්ථයත් මැනවින් ග්‍රහණය කරගෙන ඇති කත..

Rs. 720.00 Rs. 800.00

Kolara Kale Ale - කොලරා කාලේ ආලේ

Kolara Kale Ale - කොලරා කාලේ ආලේ

ආලය අසීමිත විය හැකිද ? බොහෝ විට නැත. එය වසංගතවලට ගොදුරු විය හැක. යුද්ධවලට බිලි විය හැක. එසේ නැත්නම් ..

Rs. 765.00 Rs. 850.00

Shosha - ෂෝෂා

Shosha - ෂෝෂා

ෂෝෂා ගේ විවාහ මංගල්‍යයට පැමිණීමට ඔහු සූදානම්ය. ඈට ස්ලොටිස් දහසක දෑවැද්දක් ද පිරිනමනු ඇත. අනාගත මාමණ්..

Rs. 630.00 Rs. 700.00

Hiru Basa Giya Pasu - හිරු බැස ගිය පසු

Hiru Basa Giya Pasu - හිරු බැස ගිය පසු

ගෝත්‍රික නයිජීරියානු සමාජය බටහිර සංස්කෘතියට ගොදුරු වීමේ ලා මුහුණ දුන් අර්බුධයේ පැතිකඩ පිළිබඳව කියවෙන..

Rs. 315.00 Rs. 350.00

Theertha Yathrawe Wasara Gananawak - තීර්ථ යාත්‍රාවේ වසර ගණනාවක්

Theertha Yathrawe Wasara Gananawak - තීර්ථ යාත්‍රාවේ වසර ගණනාවක්

පාසලේදී සුකුරු ටසාකිට යහළු යෙහෙළියන් සිවුදෙනෙක් වූහ. අහඹු ලෙස ඔවුන් සිව්දෙනාගේම නම්වල කිසියම් වර්..

Rs. 585.00 Rs. 650.00

Dakunu Maime - දකුණු මායිමේ

Dakunu Maime - දකුණු මායිමේ

ටෝකියෝවට ආසන්න උප නගරයක 1951 වසරේදී උපත ලබන හජිමේ - ජපන් බසින් මෙහි අරුත ඇරඹුමයි-නම් චරිතය වටා ගෙතී ..

Rs. 360.00 Rs. 400.00

Eva Luna - ඊවා ලුනා

Eva Luna - ඊවා ලුනා

මම වචනයකුදු නොදොඩා හිස කෙලින් තබාගෙන ගමන් කලෙමි . බසයට මෙහායින් ඉද්ද ගැසුවා සේ නැවතුනෙමි '' මට යන්..

Rs. 630.00 Rs. 700.00

Hama Minihekma Marenne Thaniyen - හැම මිනිහෙක්ම මැරෙන්නේ තනියෙන්

Hama Minihekma Marenne Thaniyen - හැම මිනිහෙක්ම මැරෙන්නේ තනියෙන්

සටන් කරන්නේ තනි මිනිහෙක්ද,දාස් ගානක්ද කියන එක අදාළ නැහැ.තනි මිනිහෙක් හිතනවා නං,සටන ඇරෙන්න වෙන විකල..

Rs. 1,350.00 Rs. 1,500.00

Niruwath Kaluwara - නිරුවත් කළුවර

Niruwath Kaluwara - නිරුවත් කළුවර

Haruki Murakami විසින් රචිත After Dark නවකතාවට ටෝකියෝවේ සරත් සමයේ රාත්‍රියක පැය හතක කාලයක් තුළ සිදුව..

Rs. 315.00 Rs. 350.00

Anunge Le -අනුන්ගේ ලේ

Anunge Le -අනුන්ගේ ලේ

“ඔහු දැන් තීරණයක් ගත යුතුය. ඇගේ දෑස් වැසී ඇත. දෙතොලතරින් ඈ හුස්ම ගත්තේ මහත් ආයාසයෙනි. ඇඟ පොරවා තිබ..

Rs. 720.00 Rs. 800.00

Mama Nowana Mama - මම නොවන මම
Galavumkara Isiwaraya - ගැලවුම්කාර ඉසිවරයා

Galavumkara Isiwaraya - ගැලවුම්කාර ඉසිවරයා

Messiah ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය ..

Rs. 540.00 Rs. 600.00