• Makaranandaya - මකරානන්දය

ඉතිං මං හදිස්සි වෙලා කලබලෙන් නොදන්න කොමට ගිනි බෝලකාරයෙක්ව බදාගත්ත. ඊට පස්සේ තමයි එන්ට තියා ගත්තෙ බෙරකාරයොයො, තාලම්කාරයොයි, ආඩම්බරේට ඇවිදින අලි ඇත්තුයි, දිලිසෙන වෙස් තට්ටුව ඉහට දමා ගත්ත නැට්ටුවොයි, නෛයිඅඩිකාරයොයි. අනේ මං පෙරහැරේ ලස්සන දැක්කේ ඊට පස්සෙයි බුදු නංගියෙ.ඒත් එතකොට මං ඉක්මං වෙලා ගිනිබෝලකාරයෙක් බදාගෙන අහවරයි.දැන් ඉතිං නිතරෝම පිච්චි පිච්චි ජීවත් වෙනව..

Write a review

Login

Related Products

Achcharu Saha Thawath Katha - අච්චාරු සහ තවත් කතා

Achcharu Saha Thawath Katha - අච්චාරු සහ තවත් කතා

"මෙහෙම හිටියම ලෝකෙම එවුන්ට පද හදන්න පුළුවන්... පිරිමින්ට බුදියගන්න පුළුවන්... පත්තරකාරයන්ට ඇද හොයන්න..

Rs. 250.00