• Mal Sootikka - මල් සූටික්කා
අද්‍යතන ශ්‍රී ලාංකීය කෙටිකථා භූමියහි ස්වකීය නිර්මාණ අනන්‍යතාවය ගැඹුරින් සටහන් කල නූතන ලාංකීය කෙටිකථා කරුවන් අතලොස්සෙන් නිශ්ශංක විජේමාන්න ප්‍රමුඛයෙකි. නිර්මාණ විෂයෙහි මතුනොව ආඛ්‍යාන උපායමාර්ග භාවිතයෙහිද සුවිශේෂතා ප්‍රකට කල ඔහු, ස්වකීය නිර්මාණ හරහා ලාංකීය කෙටිකථාවෙහි නිර්මාණාත්මක ඉම්වළලු පුළුල් කළේය. විචාරකයන් පෙන්වා දෙන පරිදි "තිත්ත සීනි" නම් ප්‍රථම කෙටිකථා එකතුව හරහා ඔහු ආ නිර්මාණ ගමන් මගෙහි ප්‍රදීපස්තම්භය "කීඩෙවෝ ඇවිල්ලා" නම් මේ "මුව මැරූ සලමන්" ඊට නොදෙවෙනි කෘතියකි.

Cheap Offers: http://bit.ly/gadgets_cheap

Cheap Offers: http://bit.ly/gadgets_ch

ඩීං...ඩීං...ඩීං...

පළදාවර්දන ඇමති නලීම් සීනුව වෙනුවට බාවිත කළ යකඩයට අවසාන කාල පරිච්ඡේදය නිමවූ බව දැන්වීමට වැරෙන් පහර දෙමින් සිටියේය.

පාසල නිම වුවද ඒ මොහොතේ තවත් නඩු නිමිත්තක් රැගෙන කුඩා සිසුවෙකු විජයග්‍රාහීව විදුහල්පතිවරයා වෙත පැමිණ සිටියේය.

"...සේර්...සේර්...ක්වාටස් එකේ සේර් කපලා වහලා තියපු කෙහෙල්කැන් වලින් නීතිය හා සාමය ඇමති අයියයි, ආරක්ශක ඇමති අයියයි හොරෙන් ගෙඩි කනවා..."

Write a review

Login

Related Products

Handa Paluwa Thani Tharuwa - හඳ පළුව තනි තරුව

2017 සවර්ණ පුස්තක සම්මානය හිමිවූ පොත.2017 ෆෙයාවේ සාහිත්‍ය සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.‘හඳ..

Rs. 405.00 Rs. 450.00

Thara Mage Dev Duwa - තාරා මගේ දෙව් දුව

Thara Mage Dev Duwa - තාරා මගේ දෙව් දුව

2014 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි...

Rs. 315.00 Rs. 350.00

Muwa Maru Salaman - මුවා මැරූ  සලමන්

Muwa Maru Salaman - මුවා මැරූ සලමන්

අද්‍යතන ශ්‍රී ලාංකීය කෙටිකථා භූමියහි ස්වකීය නිර්මාණ අනන්‍යතාවය ගැඹුරින් සටහන් කල නූතන ලාංකීය කෙට..

Rs. 225.00 Rs. 250.00

Dala Redi Saha Kasee Salu - දළ රෙදි සහ කසී සළු

Dala Redi Saha Kasee Salu - දළ රෙදි සහ කසී සළු

අද්‍යතන ශ්‍රී ලාංකීය කෙටිකථා භූමියහි ස්වකීය නිර්මාණ අනන්‍යතාවය ගැඹුරින් සටහන් කල නූතන ලාංකීය කෙට..

Rs. 270.00 Rs. 300.00

Thiththa Seeni - තිත්ත සීනි

Thiththa Seeni - තිත්ත සීනි

අද්‍යතන ශ්‍රී ලාංකීය කෙටිකථා භූමියහි ස්වකීය නිර්මාණ අනන්‍යතාවය ගැඹුරින් සටහන් කල නූතන ලාංකීය කෙට..

Rs. 450.00 Rs. 300.00