• Mlechchayo Enathuru - ම්ලේච්චයෝ එනතුරු

මෙම ග්‍රන්ථ ය යතාර්ථවාදී රීතියෙන් යුතු දේශපාලන මනෝ විද්‍යාත්මක දෘෂ්ටාන්තයකි. දහනව වන සියවසේ අග භාගය සහ විසිවන සියවසේ මුල්භාගය පසුබිම් කොටගෙන ලියවුනා යයි සැලකිය හැකි එය මනඃකල්පිත අධිරාජ්‍යයක දේශ සීමා නගරයක් පසුබිම් කරගනිමින් දිග හැරෙයි. නිර්නාමික මහලු මහේස්ත්‍රාත් පොලිස් කර්නල් ජොල් , බලලත් නිලධාරි මැන්ඩෙල් සහ නිර්නාමික තරුණ මිලෙච්ඡ ගැහැනියක් එහි ප්‍රධාන චරිත වෙති. එය  මානව වටිනාකම් , පුද්ගලික සහ සමාජ බලය , ලිංගිකත්වය , ප්‍රචණ්ඩත්වය , යහපත සහ අයහපත , ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය, යටත් විජිතවාදය , යුද්ධය,වර්ගවාදය, කෲරත්වය , වදහිංසාව , නීතියේ ආධිපත්‍ය , අරාජකවාදය , වර්ණභේද වාදය මෙන්ම දේශ සීමා සහ පුරෝගාමී ජීවිතය සිය විෂය කරගනියි.

Write a review

Login

Mlechchayo Enathuru - ම්ලේච්චයෝ එනතුරු

  • Rs. 520.00


Related Products

Peony - පියොනි

Peony - පියොනි

පියොනි , අදින් සියවස් එකහමාරකට පෙර චීනයේ විසූ කල්පිත යුදෙව් පවුලක් වටා ගෙතුණු කතාවකි...

Rs. 750.00

Chatterley Aryawage Pemwatha - චැටර්ලි ආර්යාවගේ පෙම්වතා

Chatterley Aryawage Pemwatha - චැටර්ලි ආර්යාවගේ පෙම්වතා

D H Lawrence විසින් රචිත Lady Chatterley's Lover කෘතියේ සිංහල පරිවර්තනය.විසි වැනි සියවසේ බිහි ව..

Rs. 850.00

Vairaye Midi Pala - වෛරයේ මිදි ඵල

Vairaye Midi Pala - වෛරයේ මිදි ඵල

ඉබිබා බොහෝ අසීරැවෙන් කොන්ක්‍රීටි ගැටිට නැග මහ පාරට අවතීර්න විය.උගේ සියලු කකුල් වෙිගයෙන් ක්‍රයාත්මක..

Rs. 1,500.00