• Neptunege Puthraya - නෙප්චූන්ගේ පුත්‍රයා
"මුලින් ම, ඔහු වියපත් ගැහැනු කෙනෙක් දෑතින් ඔසවාගෙන පය පැකිළෙමින් ඉදිරියට එනවා දකිද්දී, හේසල්ට හිතුණේ බාගදා ඔහු වෙස් වළාගත් දෙවියෙක් වෙන්න ඇති කියලයි. තැළීම් හීරීමවලට ලක් වෙලා, කුණු වැකිලා, මහන්සියෙන් කුදු ගැහිලා හිටියා වුනත්, ඔහු වටා බලයේ රැස් මඬලක් පැතිරිලයි තිබුණේ. මුහුදු-කොළ පාට ඇස් දෙකක් සහ සුළඟට විසිරුණු කළු කොණ්ඩයක් සමග ඔහුට තිබුණේ රෝමානු දෙවියෙකුගේ වැනි කඩවසම් පෙනුමක්."

Write a review

Login

Related Products

Akunu Hora - අකුණු හොරා

Akunu Hora - අකුණු හොරා

ග්‍රීක දෙවියකුගේ පුතෙක් වෙන්න කොහෙත්ම උවමනා වුණේ නැහැ.මමත් අනෙක් ළමයි වගේම ඉස්කෝලේ යමින් පැසිපන්දු..

Rs. 585.00 Rs. 650.00

Raksha Sayura - රාක්ෂ සයුර
Titange Shapaya - ටයිටන්ගේ ශාපය

Titange Shapaya - ටයිටන්ගේ ශාපය

අර්ධ සිංහ,අර්ධ මිනිස් රාක්ෂයෙක් සමඟ කරන්න ඔයාට හැමදාම ඉඩ ලැබෙන්නේ නැතිව ඇති. එහි ග්‍රීක දෙවියකුගේ ..

Rs. 540.00 Rs. 600.00

Egypthu Sellama - ඊජිප්තු සෙල්ලම

Egypthu Sellama - ඊජිප්තු සෙල්ලම

මේ ඉන්නේ බළල් දෙවඟන බැස්ටෙට්, නෙෆෙර්බෙත් රැජින, අයිඩා කුමරිය සහ මාර්ශමෝසිස් රජ කුමාරයා. එතකොට අර බූව..

Rs. 315.00 Rs. 350.00