• Niraya - නිරය

ඉතාලියේ ෆ්ලොරන්ස් නුවර රෝහලක යහනක් මත දී රොබට් ලැන්ග්ඩන් අවදි වන්නේ බියකරු සිහිනයක් දකිමිනි. ජලය රක්ත වර්ණයෙන් ගලා යන නදියක අනෙක් ඉවුරේ මළ සිරුරු දහස් ගණනක් මැද සිටගෙන සිටින රිදී පැහැ හිසකේ සහිත කාන්තාව ඔහුට පවසන්නේ ‘සොයන්න. සම්බවේවි.’ කියාය.

අවදි වන රොබට් ලැන්ග්ඩන් හට ගත වූ දින දෙකක මතකය අහිමිව තිබේ. හිසේ වෙඩි උණ්ඩයක් නිසා ඇති වූ තුවාලයකි. කළු හැඳගත් ඝාතක කාන්තාවක සහ කළු නිල ඇඳුමෙන් සැරසුණු සෙබළු ඔහු පසුපස ලූහුබැඳීම අරඹති.

Write a review

Login

Related Products

Punarbawa Gaweshana - පුනර්භව ගවේෂණ

Punarbawa Gaweshana - පුනර්භව ගවේෂණ

Dr. C Rama Swamy විසින් රචිත Research on Reincarnation and Survival of Soul කෘතියේ සිංහල පරිවර්තනය. ..

Rs. 360.00 Rs. 400.00

Davici Kethaya - ඩ වින්චි කේතය

Davici Kethaya - ඩ වින්චි කේතය

ලොව මහත් ආන්දෝලනයක් ඇති කළ නවකතාවකි. මේ ඇසුරෙන් නිමැවූ සිනමාපටය මෙරට ප‍්‍රදර්ශනය තහනම් කෙරුණු නම..

Rs. 810.00 Rs. 900.00

Makulu Dale Yuwathi - මකුළු දැලේ යුවති

Makulu Dale Yuwathi - මකුළු දැලේ යුවති

1999 වසරේ යුරේශියා සම්මානය දිනූ ඉංග්‍රීසි නවකතාවේ සිංහල පරිවර්තනයයි. මියගිය සිය සොයුරියගේ දිනක් වයසැ..

Rs. 360.00 Rs. 400.00

Moby Dick - මෝබි ඩික්

Moby Dick - මෝබි ඩික්

Herman Melville  විසින් රචිත Moby Dick කෘතියේ සිංහල පරිවර්තනය...

Rs. 315.00 Rs. 350.00

Sambhawaya - සම්භවය

Sambhawaya - සම්භවය

ඉතාලියේ ෆ්ලොරන්ස් නුවර රෝහලක යහනක් මත දී රොබට් ලැන්ග්ඩන් අවදි වන්නේ බියකරු සිහිනයක් දකිමිනි. ජලය රක්..

Rs. 1,125.00 Rs. 1,250.00