• Obama Mahathage Sthri Prashnaya - ඔබාමා මහතාගේ ස්ත්‍රී ප්‍රශ්නය

මෙම කෙටි කතා සමුච්චය තුළ සිරිමල් විසින් නිරූපණය කරනු ලබන්නේ , ලිංගිකත්වය නම් වූ වංකගිරියෙහි අතරමංව , ස්ත්‍රිය සාරය කොටගත් සමකාලීන ලාංකයීය ආත්මයයි.

සාහිත්‍ය විචාරක සමන් වික්‍රමආරච්චි

Write a review

Login