• Pathidam Raki Katha - පතිදම් රැකි කත

ඈ වගේ කෙනෙක් මට තාම මුණගැහිලා නෑ. ඈ ඒ තරමට ප්‍රසන්නයි. ඈ මොන වැඩේ කළත් ඒක කරන්නේ අංග සම්පූර්ණ විදිහටයි.  ඈ වැන්දඹු වූ පලියට ඈට නොයෙක් තහංචි පැනවීම සමාජය විසින් කරනු ලබන ලොකු අසාධාරණයක්.

පොඩ්ඩක් හිතා බලන්න ඇගේ ස්වාමි පුරුෂයාගේ හැසිරීම. භාර්යාවෝ දෙදෙනෙකුගෙන් පස්සේ අවුරුදු පනහේදී මේ නපුරු මිනිහා මේ ගෑනු ළමයා කරකාරෙට ගත්තේ තමන්ගේ වහලියක් කරගන්න.

Write a review

Login