• Piedra Gangabada Hinda Mama Walapunemi - පියෙද්රා ගඟබඩ හිඳ මම වැළපුනෙමි

පිලාර් නම් තරුණිය විසින් තම කු‍ඩා‍ කල මිතුරෙකුව සිටි නමක් සඳහන් නොවන තරුණයෙකු හා පුරා සතියක කාලයක් කඳුවැටි ගංඟා පසුකෙරෙමින් කෙරෙන සංචාරයක් තුලදී ඔවුන් තුල හටගන්නා ආලයක් වරෙක් ඔවුන් එක් කරමින් නැවත වෙන් කෙරෙමින්, ඔවුන් ‍එකිනෙකා වටහා ගන්නා ආකාරයත් ආගමික භක්තිය හා භෞතික ජිවිතයේ ‍ගතවෙන අවස්ථාත් හරහා ‍එකිනෙක ගැටෙමින් ආදරය පිළිගැනීම හෝ නොගැනීම අතර දෝලනය වෙන කෘතියකි පියෙද්රා ගඟබඩ හිඳ මම වැළපුනෙමි. මෙහි පිලා‍ර් ගේ සිහින බලාපොරොත්තු සොයායෑමේ අසිරිය අලංකාරව ඉදිරිපත්ව ඇත.

Write a review

Login

Piedra Gangabada Hinda Mama Walapunemi - පියෙද්රා ගඟබඩ හිඳ මම වැළපුනෙමි

  • Rs. 480.00
  • Rs. 432.00


Related Products

Miniththu Ekolahe Kathandare - මිනිත්තු එකොළහේ කතන්දරේ

Miniththu Ekolahe Kathandare - මිනිත්තු එකොළහේ කතන්දරේ

පිරිමියෙක් මුණ ගැහිලා මම ඔහුත් එක්ක ආදරෙන් බැදුනා.මම මට ආදරෙන් බැදෙන්න ඉඩ දුන්නේ එකම සරල කාරනයක්..

Rs. 495.00 Rs. 550.00

Veronica Marenna Theeranaya Karai - වෙරෝනිකා මැරෙන්න තීරණය කරයි

Veronica Marenna Theeranaya Karai - වෙරෝනිකා මැරෙන්න තීරණය කරයි

ලෝක සාහිත්‍ය තුළ ප‍්‍රකට, බ‍්‍රසීල ජාතික Paulo Coelho විසින් රචිත Veronika Decides to Die කෘතියේ සිං..

Rs. 405.00 Rs. 450.00

The Spy

The Spy

Know what you want and try to go beyond your own expectations....set a very high goa..

Rs. 950.00

Santhiyago Nam Sarisaranna - සන්තියාගෝ නම් සැරිසරන්නා

Santhiyago Nam Sarisaranna - සන්තියාගෝ නම් සැරිසරන්නා

ඔන්න මොනව හරි ගිලදාන කොට මං හිතන්නෙ ඒ ගැන විතරමයි. ගමනක යෙදිල ඉන්නවනං මගේ කල්පනාව ගමන ගැනමයි. ඉතිං ක..

Rs. 405.00 Rs. 450.00

Yakshaya Saha Prym Menaviya - යක්ෂයා සහ ප්‍රයිම් මෙනවිය

Yakshaya Saha Prym Menaviya - යක්ෂයා සහ ප්‍රයිම් මෙනවිය

මෙම චමත්කාරජනක නවකතාව මගින් පාවුලෝ කෝය්යෝ සෑම ආත්මයක් තුළම ආලෝකය හා අදුර අතර පවත්නා අරගලය මෙන්ම අපේ ..

Rs. 432.00 Rs. 480.00

Oththukari - ඔත්තුකාරී

Oththukari - ඔත්තුකාරී

..

Rs. 360.00 Rs. 400.00

Anacharaya - අනාචාරය

Anacharaya - අනාචාරය

..

Rs. 585.00 Rs. 650.00