• Rala Nagana Minissu - රළ නගන මිනිස්සු

ජෙරොම් ලෝරන්ස් හා රොබට් ඊ ලී ගේ රළ නගන මිනිස්සු' යනු ලෝකය පුරා විවිධ භාෂා වලට පරිවර්තනය වී ඇති ඇමරිකානු නාට්‍යයකි. එය ඇමරිකානු එක්සත් ජනපදය පුරාම වෘත්තීය නාට්‍යකරුවන් විසින් යළි යළිත් නිශ්පාදනය කෙරිණි. එරට පාසල් හා විශ්ව විද්‍යාල නාට්‍ය සංගම් විසින්ද සෑම වසරකම පාහේ නිශ්පාදනය කරනු ලැබේ. පාසල්වල සාහිත්‍ය කලා පාඨමාලාවල පමණක් නොව විද්‍යා පාඨමාලාවලද මෙම නාට්‍යය අධ්‍යයනය කෙරුණු අවස්ථා තිබේ.


එක් ආගමික දෘෂ්ටියකින් පමණක් ලෝකය හා මිනිසා වටහා ගැනීමෙහි සාවද්‍යතාව සාකච්චාවට ගන්නා මෙම නාට්‍යය මිත්‍යාව හා සත්‍යය අතර ගැටුමද, එක් සත්‍යයක් හා තවත් සත්‍යයක් අතර ගැටුමද, ආධිපත්‍යවත් සත්‍යය හා ඒ සත්‍යයෙහි බල ව්‍යුහ හා ආධිපත්‍යයෙන් තොර සත්‍යය හා ගැටුමද නිරූපනය කරයි.

මනුෂ්‍ය චින්තන නිදහසද, විසම්මුතියද සැබෑ නිදහස් සමාජයක් සම්බන්ධයෙන් කොපමණ නම් අවශ්‍යද යන කාරණය ආකර්ශනීය ලෙස දක්වන නාට්‍යයක් ලෙසද 'රළ නගන මිනිස්සු' ප්‍රකට වී තිබේ.

දේශපාලන ත්‍රස්තවාදයෙන්ද, රාජ්‍ය ත්‍රස්තවාදයෙන්ද දශක ගණනාවක් බැට කෑ අපේ සමාජය වෙත ආගමික ත්‍රස්තවාදය එළඹ ඇති අද දවසේ මෙවන් නාට්‍යයක් නිදහස්කාමී රසික ලෝකය තුළ වැඩි වැඩියෙන් පැතිර යා යුතුය.

Write a review

Login

Related Products

Ahambakaraka - අහම්බකාරක

Ahambakaraka - අහම්බකාරක

2016 සවර්ණ පුස්තක සම්මානය හිමිවූ පොත.2016 ෆෙයාවේ සාහිත්‍ය සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.මෙර..

Rs. 500.00

Kurulu Hadawatha - කුරුලු හදවත

Kurulu Hadawatha - කුරුලු හදවත

2014 සවර්ණ පුස්තක සම්මානය හිමිවූ පොත.වැඩවසම් සමාජ ක්‍රමයෙන් බැට කන තම පරම්පරාව ඉන් මුදවා ගැනීමට මූලි..

Rs. 500.00

Atawaka Puththu - අටවක පුත්තු

Atawaka Puththu - අටවක පුත්තු

පනස් හයේ ඔහු උපදිනකොට, සිංහල බෞද්ධ ස්වර්නමය යුගය උදා වෙලා. දෙමලටත් දෙවැනි වෙලා, හිටපු සිංහලයො දියසේ..

Rs. 700.00

Kalawa Kumatada - කලාව කුමකටද

Kalawa Kumatada - කලාව කුමකටද

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක, භාෂා, සාහිත්‍ය, කලා, ඉතිහාසය වැනි විෂයන් අධ්‍යාපනය ගැන උනන්දුවක් දක්වන..

Rs. 300.00

Alu Pahathi Aranchi - අළු පැහැති ආරංචි

Alu Pahathi Aranchi - අළු පැහැති ආරංචි

2018 රජත පුස්තක සම්මානය(කෙටිකතා) අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.අර මිහිරි සීනු නාදයෙන් පසුව ලියනගේ අ..

Rs. 350.00

Tharuna Nawakathakaruweku Wetha - තරුණ නවකතාකරුවෙකු වෙත

Tharuna Nawakathakaruweku Wetha - තරුණ නවකතාකරුවෙකු වෙත

ශ්‍රාස්ත්‍රීය ප්‍රවේශයකට වඩා ප්‍රබන්ධ කතා නිර්මාණකාරයෙකුට හෘදයාංගම විදිහට අමතන - නිර්මාණක ආවේශය සපය..

Rs. 300.00

Kalawa Saha MInisa - කලාව සහ මිනිසා

Kalawa Saha MInisa - කලාව සහ මිනිසා

"ඉසියුම් ලෙස හික්මවන ලද සංගීත සංවේදීතාව වු කලි අධ්‍යාපනික අංග අතර වඩා ම ශිෂ්ටකරණීය අංගය වේ" "රූපක සහ..

Rs. 450.00

Ketikatha Kalawa - කෙටිකතා කලාව

Ketikatha Kalawa - කෙටිකතා කලාව

The Art of Short Story: A Theoretical and Comparative Study.පරිච්ඡේද- පූර්විකා 1. පරිච්ඡේදය: සිංහල ..

Rs. 750.00

Sithivili Sithijaya - සිතිවිලි සිතිජය

Sithivili Sithijaya - සිතිවිලි සිතිජය

"...මහත්මා ගාන්ධි සිහි කරන මෙම රචනයෙහිදී මගේ ප්රියතම අනික් ඉන්දියානුවා ගැන සඳහන් කරන්නේ ඔහු තාග..

Rs. 600.00

Vila Saha Mala - විල සහ මල

Vila Saha Mala - විල සහ මල

කෙටිකතාව සිය භාව ප්‍රකාශන මාධ්‍ය කරගත් අමරකීර්තිගේ නවතම කෙටිකතා සංග්‍රහය විල සහ මල වේ. මෙම සංග්‍රහය ..

Rs. 180.00