• Rama 2 - රාමා 2

පළමු රාමා යානයේ ආගමනයෙන් වසර හැත්තෑවකට පස්සේ දෙවන රාමා යානය පොළොව අසලට එද්දී පොළෝවාසීන් එය ගවේෂණය කරන්න පෙර වතාවට වඩා සූදානමින් ඉන්නවා. නිකොලි නම් සෙනොෆො සම්භවයක් ඇති දක්ෂ විද්‍යාඥවරියත්, රිචඩ් නම් රොබෝවන් සෑදීමට දක්ෂ ඉංජිනේරුවාත්, මයිකල් නම් ආගමට ලැදි විද්‍යාඥයාත් ඇතුළු පරීක්ෂක කණ්ඩායම නිව්ටන් නම් යානයක නැඟී දෙවන රාමා යානය පරික්ෂා කිරීමට යනවා. අබිරහස් ලෙස කණ්ඩායමේ සාමාජිකයන් මිය යන අතරේ රාමා පිලිබඳ ගැටළුව වඩාත් දේශපාලනික ස්වරූපයක් ගන්නවා. රාමා විනාශ කල යුතු යැයි පොළෝවාසීන් තීරණය කරන අතර නිකොලි, රිචඩ් සහ මයිකල් රාමා රැක ගතයුතු බව පවසනවා. අවසානයේදී නොසිතූ විරූ ලෙස රාමා තුළ සිරවන මොවුන් තිදෙනාද රැගෙන රාමා යානය සෞරග්‍රහ මණ්ඩලයෙන් ඉවතට ඇදී යනවා.

Write a review

Login

Related Products

Rama Hamuwa - රාමා හමුව

Rama Hamuwa - රාමා හමුව

වර්ෂ 2131 දී අධික වේගයෙන් පොළොව වෙත ඇදී එන පිටසක්වළ යානයක් ගැනයි මේ පොත. විද්‍යාඥයන් විසින් 'රාමා'..

Rs. 405.00 Rs. 450.00

Rama Uyana - රාමා උයන

Rama Uyana - රාමා උයන

රාමා තුළ සිරවුණු නිකොලි, රිචඩ් හා මයිකල් යන තිදෙනා සමඟ ඉදිරියට ඇදෙන පිටසක්වළ යානාවේ කතාව අරුම පුදු..

Rs. 630.00 Rs. 700.00

Manusath Uyana - මනුසත් උයන
Tharu Golaya - තරු ගෝලය

Tharu Golaya - තරු ගෝලය

..

Rs. 112.50 Rs. 125.00

2001

2001

..

Rs. 360.00 Rs. 400.00

2010

2010

..

Rs. 495.00 Rs. 550.00

2061

2061

..

Rs. 360.00 Rs. 400.00

3001

3001

..

Rs. 315.00 Rs. 350.00

Awasan Siddhanthaya - අවසන් සිද්ධාන්තය

Awasan Siddhanthaya - අවසන් සිද්ධාන්තය

මුහුදු කොල්ල කරුවකු ලෙස චෝදනා ලැබූ රංජිත් සුබ්‍රමනියම් නම් ශ්‍රී ලාංකීය සරසවි සිසුවා ජාත්‍යන්තර අධ..

Rs. 900.00 Rs. 1,000.00

Loka Winashaya - ලෝක විනාශය
Handuna Nogath Piyasara Wasthun Saha Pitasakwala Jeewin - හඳුනානොගත් පියාසර වස්තූන් සහ පිටසක්වළ ජීවින්

Handuna Nogath Piyasara Wasthun Saha Pitasakwala Jeewin - හඳුනානොගත් පියාසර වස්තූන් සහ පිටසක්වළ ජීවින්

දිනෙන් දින විශ්වයේ සීමාවන් සොයා යන විද්‍යාව, තවමත් සිටින්නේ ළදරු අවදියකය. විශ්වය පිළිබඳ තවමත් නොදත් ..

Rs. 675.00 Rs. 750.00

Emiko - එමිකෝ

Emiko - එමිකෝ

..

Rs. 450.00 Rs. 500.00