• Sarage Geththama - සාරාගේ ගෙත්තම

Victoria Holt විසින් රචිත Kirkland Revels ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය.

කර්ක්ලන්ඩ් දේවස්ථානයේ නටඹුන් අතර රොක්වෙල් පරම්පරාවේ ආදිතමයන් විසින් ඉදි කරන ලද සිටු මැදුරක් වැනි විශාල රෙවල්ස් නිවසේ හිමිකරු වන්නට සිටි ගේබ්‍රියෙල් , කැතරින් කෝඩර් හා විවාහ වී මධු සමයෙන් පසු නිවසට පැමිණ සතියකින් සිය දිවි හානි කරගනියි. කර්ක්ලන්ඩ් රෙවල්ස් නිවසට උරුමකම් ඇති හැම පිරිමියෙක්ම එසේ දිවි හානි කරගෙන ඇත්තේ කුමන සාපයක් නිසාද , කැතරින්ට දරු ගැබක් ඇති බව දැනගත් කල ඒ සාපය ඇය පසු පසද හඹා එයි.

Write a review

Login

Related Products

Sath Wani Sande Ra - සත් වැනි සඳේ රෑ

Sath Wani Sande Ra - සත් වැනි සඳේ රෑ

Victoria Holt විසින් රචිත On the Night of the Seventh Moon කෘතියේ සිංහල පරිවර්තනය...

Rs. 702.00 Rs. 780.00

Monara Pile Shapaya - මොනර පිලේ ශාපය

Monara Pile Shapaya - මොනර පිලේ ශාපය

Victoria Holt විසින් රචිත The Indian Fan කෘතියේ සිංහල පරිවර්තනය.ෆ‍්‍රැම්ලිංග් මන්දිරය ඇතුළේ සඟවා ඇති..

Rs. 765.00 Rs. 850.00

Samanala Sinhaya - සමනළ සිංහයා

Samanala Sinhaya - සමනළ සිංහයා

"මගේ ජීවිත කාලය පුරාවටම මං ඔයා ගෙන හිතනවා .මං ඔයාට පොරොන්දු වෙනවා මං එහෙම කරනවා කියලා.මං ඔයාව කවදාවත..

Rs. 180.00 Rs. 200.00

Lantharum Dahase Niwahana - ලන්තෑරුම් දහසේ නිවහන

Lantharum Dahase Niwahana - ලන්තෑරුම් දහසේ නිවහන

Victoria Holt විසින් රචිත The House Of A Thousand Lanterns කෘතියේ සිංහල පරිවර්තනය.එංගලන්තයේ සුන්දර ..

Rs. 540.00 Rs. 600.00

Mayakariyage Wesmuhuna - මායාකාරියගේ වෙස්මුහුණ

Mayakariyage Wesmuhuna - මායාකාරියගේ වෙස්මුහුණ

Victoria Holt විසින් රචිත The Mask of the Enchantress කෘතියේ සිංහල පරිවර්තනය...

Rs. 180.00 Rs. 200.00

Maru Sangawunu Walla - මරු සැඟවුණු වැල්ල

Maru Sangawunu Walla - මරු සැඟවුණු වැල්ල

තමන් අතින් සිදු වූ අත්වැරැද්දකට ජීවිතය පුරා වන්දි ගෙවන තරුණයෙක්. ඔහු පවුලේ සියලු දෙනාගේම අනාදරයට ලක්..

Rs. 720.00 Rs. 800.00