• Sikurada Handawa - සිකුරාදා හැන්දෑව

“වෙහෙසකර සැඳෑවක

නුඹේ උවනත මැවෙයි

ඒ මතින් හවස් ඉර

රාස්සිගෙ පැහැ එවයි

ඒ පැහැය මලානික

පෙම් කතාවක් ගොතයි

කවිය ලෙස ලියැවුණේ

එකී වචනම තමයි

කවි කියන්නෙත් කතාවකටයි

කාගෙ හෝ සුව නොවුණු

කැළල් රැඳි මතකෙටයි.. “

Write a review

Login