මේ වන විට 06 වෙනි මුද්‍රණයද නිකුත් වී ඇති "තරගයේ වීරයා " කෘතිය ශ්‍රී ලංකාවේ පළවූ තවත් ජනප්‍රියම පුද්ගල සංවර්ධන කෘතියකි. ජීවන සාර්ථකත්වයට ප්‍රබලව බලපාන පුද්ගල සංවර්ධන සංකල්ප 11ක් සිත්ගන්නා අයුරින් පෙන්වා දී ඇති තරගයේ වීරයා කෘතිය තමාගේ ඉරණම තමාම ලිවිය යුතුයැයි හදවතින්ම විශ්වාස කරන මිනිසුන් උදෙසා ලියවුණ අපුරු කෘතියකි. ජීවිතයේ ඔබ නියැලෙන ඕනෑම ක්ෂේත්‍රයක තරගයේ වීරයෙක් වෙන්න බලපාන සියලු ක්‍රම සහ විධි එකින් එක හෙළි කරන ප්‍රබල උපක්‍රමික වට්ටෝරුවක් වශයෙන් මේ කෘතිය හැදින්විය හැකිය. නම් ධනාත්මක චින්තන මන්තරයෙන් පමණක් සෑහීමට පත්නොවී, ජීවිතය දිනන්න මග පෙන්වන ක්‍රම, විධි සහ සංකල්ප එකතුවක් කියවීමට ප්‍රිය උපදවන අයුරින් මෙහි අන්තර්ගත කර තිබේ.

Write a review

Login

Tharnagaye Weeraya - තරඟයේ වීරයා

  • Rs. 480.00


Related Products

Jeewithaya Wenas Karana Katha 1 - ජීවිතය වෙනස් කරන කතා 1

Jeewithaya Wenas Karana Katha 1 - ජීවිතය වෙනස් කරන කතා 1

පිටපත් 20,000 ඉක්මවා අලෙවියක් වාර්තා කරමින් මේ වන විට 13 වෙනි මුද්‍රණයද නිකුත් වී ඇති "ජීවිතය වෙනස් ..

Rs. 380.00

Jeewithaya Wenas Karana Katha 2 - ජීවිතය වෙනස් කරන කතා 2

Jeewithaya Wenas Karana Katha 2 - ජීවිතය වෙනස් කරන කතා 2

සිහින, ආදරය සහ වේදනා ඔබේ ජීවිතය වෙනස් කරයි යන තේමාව ඔස්සේ නිර්මාණය වී ඇති "ජීවිතය වෙනස් කරන කතා 2" ක..

Rs. 360.00

Mahamolakarayo - මහමොලකාරයෝ

Mahamolakarayo - මහමොලකාරයෝ

අධිශ්ඨානය , ධෛර්යය , උත්සාහය නිසා ලොව ව්‍යාපාර ලෝකය තුල දැවන්තයන් ලෝක ප්‍රකට ව්‍යාපාරිකයන් පිළිබඳව ස..

Rs. 250.00

Persona - පර්සෝනා

Persona - පර්සෝනා

විලාසිතා ලෝකය සහ තරගකාරී ව්‍යාපාර ලෝකය තිර පසුබිම කරගෙන ලියවී ඇති "පර්සෝනා" නවකතාව 2017 පෙබරවාරි 25ද..

Rs. 500.00

Jeewithaya Wenas Karana Katha 3 - ජීවිතය වෙනස් කරන කතා 3

Jeewithaya Wenas Karana Katha 3 - ජීවිතය වෙනස් කරන කතා 3

කළ නොහැක්ක ඔබට රැවටිය හැකියි යන තේමාව ඔස්සේ නිර්මාණය වී ඇති "ජීවිතය වෙනස් කරන කතා 3" කෘතිය ජීවිතයට ප..

Rs. 400.00

Sherlock Holmes Wage Hithanne Kohomada - ෂර්ලොක් හෝම්ස් වගේ හිතන්නේ කොහොමද

Sherlock Holmes Wage Hithanne Kohomada - ෂර්ලොක් හෝම්ස් වගේ හිතන්නේ කොහොමද

කැලුම් වැලිගම රචිත නවතම ග්‍රන්ථය...

Rs. 450.00

101k Kamatahan - 101ක් කමටහන්

101k Kamatahan - 101ක් කමටහන්

තුළ තියෙන මොනවටද ඔබේ ආදරවන්තිය වඩාත් කැමති ?ඇය හිතනවා මම කඩවසම් , දක්ෂ හා ඥානවන්ත පුද්ගලයෙක් කියලා ...

Rs. 380.00