• Theentha Nadiya - තීන්ත නදිය

ඉතිහාසය ඇසුරින් පොත් පත් සිනමාපට බිහිවීම රැල්ලක්ව ඇති යුගයක ලාංකීය ඉතිහාසය මේසා තාත්විකව හා සජීවීව සිත්තම් කරමින් බිහිවූ වෙනත් නවකතාවක් මතකයට නගා ගත නොහැකි තරම්ය . මහාවංශයේ පමණක් නොව සෙසු ඉතිහාස ග්‍රන්ථවල පවා ඉතා සoක්ෂිප්තව සටහන් වන කාලිංග මාඝ නම් වූ ආක්‍රමණිකයාගේ පාලන යුගය ඉතා අපූරුවට විදහා දක්වමින්, මේ විදෙස් කතුවරයා ලාංකීය අපේම අතීතය හරහා විස්මිත චාරිකාවක අප රැගෙන යන්නේ පොතේ ආරම්භයේ සිට අවසානය දක්වා ඔබද අතීත පොළොන්නරු රාජධානියේ පුරවැසියකු බවට පත් කරමිනි.

Write a review

Login

Related Products

Man Den Sathutin - මං දැන් සතුටින්

Man Den Sathutin - මං දැන් සතුටින්

Dan harris ගේ 10% Happier කෘතියේ සිංහල පරිවර්තනය.  ..

Rs. 495.00 Rs. 550.00

Colombo Puranaya - කොළඹ පුරාණය
River of Ink

River of Ink

All Asanka knows is poetry. From his humble village beginnings in the great island kingdom of Lanka,..

Rs. 1,495.00