• Venusge Upatha - වීනස්ගේ උපත

යොවුන් වියේ හට ගන්නා කෙළිලොල් භාවමය බැඳීමක් අයාලේ ගිය පෙම් පුවතක් වන්නට නොදී රැුක ගත් යෞවනියක්....
පේ‍්‍රමයෙන් ආතුර සිතක ඉපදෙන මානවීය ලලාසාව ජීවන අපේක්ෂාවන්හි සංකීර්ණත්වය හා මුසු කර වැළඳ ගත් යෞවනයෙක්...
හදවතේ ගැඹුර වටහා ගනිමින් එහි සියලූ තත් පිරිමදිමින්, ආලෝකය හා අඳුර දකිමින් සැබෑ ජීවිතය උදා කර ගැනීමේ සටනකට අවතීර්ණ වන ඔවුන්ගේ කතාවේ අපූර්වත්වය විඳින්නට ‘වීනස්ගේ උපත’ ඔබට ආරාධනා කරයි

Write a review

Login

Related Products

Pransha Pemwatha - ප්‍රංශ පෙම්වතා

Pransha Pemwatha - ප්‍රංශ පෙම්වතා

2017 රාජ්‍ය සාහිත්‍ය සම්මානය, 2017 ස්වර්ණ පුස්තක සම්මානය සහ 2017 ගොඩගේ සාහිත්‍ය සම්මනය සඳහා නිර්දේශි..

Rs. 400.00

America -  ඇමෙරිකා

America - ඇමෙරිකා

නිලංකා කොළඹ ජීවත්වනු, පුද්ගලික සමාගමක සේවය කරණ ලස්සන තරුණියක්....... ප්‍රදීප් අනුරාධපුරයේ ගොවි ..

Rs. 475.00

Anantha Deshaya - අනන්ත දේශය

Anantha Deshaya - අනන්ත දේශය

නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි පහරකට ලක්ව මිය ගිය පුද්ගලයකුගේ දියණියක මුහුණ දෙන අත්දැකීම් වටා ගෙතුණු ..

Rs. 375.00

Rosamalee - රෝසමාලි

Rosamalee - රෝසමාලි

පියෙක් නොදැන, අවිවාහක මවකට දාව ඉපදුණු දැරියක ලෝකය තුළ ඈ මුහුණ දෙන සියලූ අඬු ලූහුඬුකම් හා නින්දා අ..

Rs. 600.00

Gahanu Lamayage Maranaya - ගැහැණු ළමයාගේ මරණය

Gahanu Lamayage Maranaya - ගැහැණු ළමයාගේ මරණය

මංගලා ඇගේ ගර්භනී කාලය තුල මුහුණ දෙන්නට සිදුවන පුද්ගල හා සමාජ ඝට්ටන තුළ මුහුකුරා යන ඇය, තමා ඉදිරියේ..

Rs. 490.00

Wav Pathule Kinduriya - වැව් පතුලේ කිඳුරිය

Wav Pathule Kinduriya - වැව් පතුලේ කිඳුරිය

මම කැමති ලස්සන ගැණු ළමයින්ට.එත් ඊට වැඩියෙන් කැමති පැත්තකට වෙලා තමන්ගේ පාඩුවේ ඉන්න ගැණු ළමයින්ට." වින..

Rs. 550.00

Yali Upan Gahaniya - යළි උපන් ගැහැණිය

Yali Upan Gahaniya - යළි උපන් ගැහැණිය

" ජීවිතයේ මුලික අරමුණු බිදී විසිරි ගොස්, බලාපොරොත්තු සුන් වූ මොහොතක විශාකා ප්‍රේමය ගවේෂණය කරමින් අනන..

Rs. 390.00

Paradisayaka Daruwoo - පාරාදීසයක දරුවෝ

Paradisayaka Daruwoo - පාරාදීසයක දරුවෝ

" පරම්පරා කිහිපයක අන්තර් මානව සම්බන්ධතා කතුවරිය ඉතා රසවත් අයුරින් නවකතාවට නඟයි."..

Rs. 450.00

Kumara Kobeyi - කුමර කොබෙයි

Kumara Kobeyi - කුමර කොබෙයි

අගෝස්තු 17 වැනිදා සිට ඔබ වෙත ලැබෙනු ඇත.ජැකට් කවර මුද්‍රණය - රු. 680/-ඝන කවර මුද්‍රණය - රු. 950/-නිහඬ..

Rs. 950.00