• Wachana 400 - වචන 400

වචන 400 මතට අත්දැකීම් රැගෙන  එන්නේ සංස්කෘතික විශ්වයකිනි.. ඇලිසුයි විස්මලන්තෙයි  අපියි, තුන්වෙනියාමයේ මාලන් බ‍්‍රැන්ඩෝ, නිසංසලේ ගුවන්තලේ මුරලිදරන් ඇතුළු තවත් බොහෝ තීරු රචනාවල දී විශ්වීය අත්දැකීම්  සමුදායක් ලංකාවේ ඇතැම් වේදනාබර අත්දැකීම් සමග සමපාත කොට ලාංකිකයාගේ හෘදය සාක්ෂ්‍යය ගැලවිය නොහැකි  බන්ධනයකට යටත් කරයි.

Write a review

Login

Related Products

Achchige Kolama - ආච්චිගේ කොලම

Achchige Kolama - ආච්චිගේ කොලම

2014 ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම තීරු ලිපි සංග්‍රහය සඳහා අවසන් වටයට නිර්දේශිතය.ආච්චිගේ කො..

Rs. 225.00 Rs. 250.00

Achchige Kolama 2 - ආච්චිගේ කොලම 2

Achchige Kolama 2 - ආච්චිගේ කොලම 2

2015 ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම තීරු ලිපි සංග්‍රහය සඳහා අවසන් වටයට නිර්දේශිතය...

Rs. 225.00 Rs. 250.00