මගේ මධාරා මල වෙත..
හද විලේ දිව්‍ය කුසුමයි නුඹ මට
සෙනස් දහසක් මල් සුවඳ විහිදූ....
ආදරණීය මල් මාධාරා නුඹය මා සිත
සෙනෙහසේ ගඟුලෙන් නැහැවූ..
කතරක අතරමංව නනිවූ මට
පාර කියූ ඒ පහන් තාරකාව නුඹලූ...
දෙව්ලියකි නුඹ මේ ජීවන තලයට
මල් මධාරාවක් වී සෙහෙසින් සැනසූ...
නුඹයි මගේ ඒ මව්වන් කුසුම
මගේ ලියතබරා මලට ජීවය දුන්නු..
Mal Madhara - මල් මධාරා
- Publisher: Sandamadhavee Publishers - සඳමධාවී ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - Imesha Madhavee Mallavaarachchi - ඉමේෂා මාධවී මල්ලවආරච්චි
- ISBN: 9786245329007
- Availability: Available
-
Rs. 1,700.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Dooli Walakulu - දුලි වලාකුළු .
දෙවියනේ එදා මගේ අහින්සකි මොනතරම් මේ දේවල් මට තේරුම් කරවන්න උත්සහ කලාද....? අපි නොගැලපෙන බව කියලා මගේ..
Rs. 950.00
Arunoda Manavi - අරුණෝද මානවී
ඔයා අරුනෝදී නංගිව භාරගන්න දේනු.නංගි මේ වෙලාවේ ඉන්නේ හොදටම අසරණ වෙලා.තාත්තෙක් නැති දරුවෙක් එක්ක තනිවෙ..
Rs. 560.00
Deweni Undaya - දෙවෙනි උණ්ඩය
"එහෙනම් මම ඔයාට වදක භාරී කෙනෙක් නෙමෙයි නේද?."" නෑ ඔයා මට ලැබුණු හොඳම උන්මන්තක සඛී භාර්යාව""උන්මන්තක ..
Rs. 690.00
Tags: Mal Madhara - මල් මධාරා




