Kumara Siriwardana - කුමාර සිරිවර්ධන

ප්‍රවීන මාධ්‍යවේදීක් , තිර රචකයෙක්, වේදිකා සිනමා හා රුපවාහිනී නළුවෙක් ද වන කුමාර සිරිවර්ධන සම්මානනීය පරිවර්තකයෙක් සහ නවකතාකරුවෙක් ද වෙයි. රාජ්‍ය සාහිත්‍ය සම්මානය, මෙන්ම බෞද්ධ සාහිත්‍ය සම්මානයද, දිනා ඇති කුමාර සිරිවර්ධන මේ වනවිට 'දැනමුතු' සඟරාවේ ප්‍රධාන සංස්කාරකවරයාද වෙයි. ලෝක සාහිත්‍යයේ විශිෂ්ඨ කෘති රැසක් පරිවර්තනය කර ඇත.


Allapu Gedara Pirimi Lamaya - අල්ලපු ගෙදර පිරිමි ළමයා

Allapu Gedara Pirimi Lamaya - අල්ලපු ගෙදර පිරිමි ළමයා

රතු ඉන්දියානුවකු ලෙස වෙස්වලාගත් අල්ලපු ගෙදර පිරිමි ළමයා සමඟ මිතුරු වීම පහසු වූයේ නැත.මිතුරු වූ පසු ද..

Available

Rs. 790.00

Amathaka Wu Deshaya - අමතක වූ දේශය

Amathaka Wu Deshaya - අමතක වූ දේශය

Edgar Rice Burroughs ගේ “The Land That Time Forgot,The People That Time Forgot and Out of Time’s Aby..

Available

Rs. 550.00

Bhawanirodha - භවනිරෝධ

Bhawanirodha - භවනිරෝධ

ධම්මදියා තෙරණියෝ ඉමහත් ගෞරවයෙන් යුතුව ධම්මරකිත තෙරණුවන්ගේ පාද නමස්කාර කළහ. කල්ප කාලාන්තරයක් තිස්සේ ඔ..

Available

Rs. 1,450.00

Bhuthaweshaya - භූතාවේෂය

Bhuthaweshaya - භූතාවේෂය

අමුතුම ආකාරයක සංකේතයක් පපු පෙදෙස මත හංවඩුවක් ලෙස තබා මරා දැමුණු සුප‍්‍රකට විද්‍යාඥයකුගේ මළ සිරුර හමු..

Available

Rs. 3,200.00

Borken Maligawe Wikramaya - බෝර්කෙන් මාලිගාවේ වික්‍රමය

Borken Maligawe Wikramaya - බෝර්කෙන් මාලිගාවේ වික්‍රමය

පාසල් නිවාඩුව ගත කරනු පිණිස ඔවුන් සමඟ එකතු වූ දිග කොණ්ඩයක් සහිත විදේශීය පිරිමි ළමයා සාමාන්‍ය අයකු නො..

Available

Rs. 890.00

Ceylon Adamge Paradeesaya - සිලෝන් ආදම්ගේ පාරාදීසය

Ceylon Adamge Paradeesaya - සිලෝන් ආදම්ගේ පාරාදීසය

යටත් විජිත සමයේ මෙරට සත් වසක් විසූ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකි. මෙරට වෙසෙමින් ලැබූ අත්දැකීම් ඇසුරෙන්..

Available

Rs. 880.00

Chandra Kanyawa - චන්ද්‍ර කන්‍යාව
Charapurusha Jhon Doylyge Dina Potha - චරපුරුෂ ජෝන් ඩොයිලි ගේ දින පොත

Charapurusha Jhon Doylyge Dina Potha - චරපුරුෂ ජෝන් ඩොයිලි ගේ දින පොත

ශ්‍රීමත් ජෝන් ඩොයිලි බාට් 1810 - 1815 කාලය තුළ කන්ද උඩරට පළාත්වල බ්‍රිතාන්‍ය රජයේ නේවාසික ප්‍රධාන බල..

Available

Rs. 1,750.00

Daiwaye Asipatha - දෛවයේ අසිපත

Daiwaye Asipatha - දෛවයේ අසිපත

බුද්ධිමය ප්‍රාඥයා මර්ලින් පැවසුයේ කිනිහිරට සවි වී ඇති අසිපත ඉන් පිටතට ඇදගන්නට සමත් වන තැනත්තා මුළු..

Out Of Stock

Rs. 450.00

Damien - ඩේමියන්

Damien - ඩේමියන්

..

2-3 Days

Rs. 600.00

Davici Kethaya - ඩ වින්චි කේතය

Davici Kethaya - ඩ වින්චි කේතය

ලොව මහත් ආන්දෝලනයක් ඇති කළ නවකතාවකි. මේ ඇසුරෙන් නිමැවූ සිනමාපටය මෙරට ප‍්‍රදර්ශනය තහනම් කෙරුණු නම..

Available

Rs. 2,600.00

Dhawala Hasthi Wikramaya -  ධවල හස්ති වික්‍රමය

Dhawala Hasthi Wikramaya - ධවල හස්ති වික්‍රමය

වර්තමානයේ මිහිමත වෙසෙන දැවැන්තයා අලියා අප අතර කුතුහලය වඩවන අපූරු සත්වයෙකි. ඔටුවාගේ මෙන්ම අලියාගේ ශරී..

Out Of Print

Rs. 350.00

Dominika Rathu Oththukari - ඩොමිනිකා රතු ඔත්තුකාරී

Dominika Rathu Oththukari - ඩොමිනිකා රතු ඔත්තුකාරී

Jason Matthews විසින් රචිත ' Red Sparrow ' නම් කෘතියේ පරිවර්තනයයි...

Available

Rs. 975.00

Dupathaka Hudekalawa - දූපතක හුදෙකලාව

Dupathaka Hudekalawa - දූපතක හුදෙකලාව

ස්විස් ජාතික රොබින්සන් යුවළ තම පුතුන් සිවු දෙනා සමග ගමන් කළ නෞකාව කුණාටුවකට හසුව අනතුරට පත්විය.අනෙක්..

Out Of Stock

Rs. 500.00

Showing 1 to 15 of 80 (6 Pages)