Wijayasiri Mihindukulasooriya - විජයසිරි මිහිඳුකුලසූරිය

ඌව පළාතේ, බදුල්ල දිස්ත‍්‍රික්කයේ, ඈත එපිට දිඹුලන නම් වූ සුන්දර ගම්මනායක  ඉපැදී හැදී වැඞී, බදුල්ල ධර්ම¥ත විද්‍යාලයෙන් සහ සඳලංකාව මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ විජයසිරි මිහිඳුකුලසූරිය මහතා, ලිපිකරුවෙකු ලෙස මහජන බැංකුවේ සේවයට බැඳී, ප‍්‍රාදේශීය කලමනාකාර වරයෙකු ලෙස සේවයෙන් විශ‍්‍රාම ලැබී ය.

මහජන බැංකුවේ ක‍්‍රියාකාරී වෘත්තීය සමිති නායකයෙකු ද වූ ඒ මහතා, මහජන බැංකු කලාකවයේ සභාපති ධූරය ද දරමින්, කලා කටයුතු රාශියක් සංවිධානය කළ කලාකරුවෙකි .
සිය පියාගේ චරිතාපදානය රචනා කරමින්, ඔහු සිය පවුලේ අව්‍යාජ ජීවන තොරතුරු ඉදිරිපත් කරයි.

”පිය හසර”ඔහුගේ කුලූඳුල් කෘතියයි.



Piyahasara - පියහසර

Piyahasara - පියහසර

මේ වන විට සිය 100 වෙනි වියට පා තබා සිටින වයෝවෘද්ධ, ගුණවෘද්ධ විදුහල්පතිවරයෙකුගේ සැබෑ ජීවන තොරතුරු ඇතු..

Available

Rs. 450.00

Showing 1 to 1 of 1 (1 Pages)