• Piyahasara - පියහසර

මේ වන විට සිය 100 වෙනි වියට පා තබා සිටින වයෝවෘද්ධ, ගුණවෘද්ධ විදුහල්පතිවරයෙකුගේ සැබෑ ජීවන තොරතුරු ඇතුළත් කොට, ඔහුගේ ම පුත‍්‍රයා විසින් ලියන ලද චරිතාපදානයකි.

1917 වසරේ දී ඉතා දුෂ්කර, එහෙත් සුන්දර ගම්මානයක ඉපිද, අති දුෂ්කර මගක් ගෙවමින් අධ්‍යාපනයට මහත් ලැදියාවක් දැක්වූ දරුවෙකුගේ දුෂ්කර ළමා විය, පළමු ගුරු පත්වීම ලබා අති දුෂ්කර පාසලක ඉගැන්වීමට ගිය තරුණ ගුරුවරයාගේ යොවුන් විය, දුෂ්කර සේවා ස්ථානවලට ම මාරුවීම් ලබමින් ගෙවූ කරදරකාරී ජීවිතය, දිවියේ සැඳෑ සමයේදී, තම ගිලන් වූ බිරියට සාත්තු කරමින් ගෙවූ උපේක්ෂා සහගත ජීවිතය, මේ සියල්ල මෙහි මනාව විවරණය වී ඇත.

වියතුන්ගේ සහ පාඨකයින්ගේ නොමඳ ප‍්‍රශංසාව හිමිකරගත් කෘතියකි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Piyahasara - පියහසර

  • Rs. 450.00

  • KBOOKS Cashback Rewards: 45