Supun Athukorala - සුපුන් අතුකෝරළ

Supun Athukorala - සුපුන් අතුකෝරළ

සුපුන් අතුකෝරල ලේඛනයට සහ නිර්මාණකරණයට පිවිසෙන්නේ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අවදියේදීමය. 2006 වසරේදි ධර්මරාජ විද්‍යාලයිය මාධ්‍ය ඒකකයේ ලේකම් ලෙස කටයුතු කළ සුපුන්, විද්‍යාලයේ සිංහල සාහිත්‍ය සංගමයේ, ඉංගි‍්‍රසි සාහිත්‍ය සහ නාට්‍ය සංගමයේ සහ ඡයාරූප සංගමයේ කි‍්‍රයාකාරි සාමාජිකයෙකු විය.

අනතුරුව ඔහු ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් සහ ශී‍්‍ර ලංකා ජනමාධ්‍ය විද්‍යාලයෙන් සන්නිවේදනය හා ජනමාධ්‍යවේදය යන විෂයන් පිළිබදව වැඩිදුර අධ්‍යාපනය හැදෑරිය. එමෙන්ම හෑගොඩ සේයා නිකේතනයෙන් ඡයාරූප කලාව හැදැරීය.

මහජන බැංකුවේ සේවය කරන ඔහු දිවයිනේ ප‍්‍රමුඛ පෙළේ පුවත්පත් සදහා ලිපි සපයන නිදහස් මාධ්‍යවේදියෙකු මෙන්ම නිදහස් ඡයාරූප ශිල්පියෙකු ද වේ.


Premayata Idak Etha - ප්‍රේමයට ඉඩක් ඇත

Premayata Idak Etha - ප්‍රේමයට ඉඩක් ඇත

නොපිපි පියුමක නොලියු කවියක සිහිනයක් සේ රැදී ඇත අහිමි පෙමක සුවඳනව පරපුරේ කවියෙකු වන සුපුන් අතුකෝරලගේ ..

Available

Rs. 250.00

Showing 1 to 2 of 2 (1 Pages)