Care to Learn



ලංකාවේ පවතින වත්මන් ආර්ථික අර්බුදය හමුවේ අපේ රටේ අඩු අදායම් ලබන පවුල් වල දරුවන් විශාල ප්‍රමාණයකට අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ලබාගත යුතු පොත්පත්, ලිපිද්‍රව්‍ය මිලදී ගැනීමට ඇති හැකියාව පහත වැටී තිබෙනවා. රටේ අනාගතය වඩාත් සවිමත්ව ගොඩ නැගීම සඳහා අපේ රටේ දරු පරපුර අධ්‍යාපනය තුලින් බල ගැන්වීම සඳහා හැකි අයුරින් දායකවීම රට වෙනුවෙන් සහ රටේ අනාගතය වෙනුවෙන් ඔබ අප සැමට එකතු විය හැකි ජාතික මෙහෙවරක්.

Care to Learn වැඩසටහනේ මුලික අදියර ලෙස ඔබ අපගේ වෙබ් අඩවිය හරහා සිදුකරන සැම මිලදී ගැනීමක් සඳහාම 1% ප්‍රමාණයක් අප විසින් Care to Learn අරමුදල වෙනුවෙන් වෙන් කරනවා.

 ඒ වගේම ඔබට අපගේ වෙබ් අඩවිය හරහා Care to Learn අරමුදලට දායක වීම සඳහා රුපියල් 500 සිට 25,000 දක්වා තෑගි වව්චර මිලදී ගැනීමත් සිදු කල හැකියි. මේ හරහා එකතු වන අරමුදලෙන් පොත්පත්, ලිපිද්‍රව්‍ය එම ආධාර අත්‍යවශ්‍ය දරුවන් වෙනුවෙන් බෙදා හැරීමේ වගකීම ඔබ වෙනුවෙන් KBOOKS අප බාරගන්නවා.


The current economic crisis in Sri Lanka has had an impact on the education of the children in many low-income families'.The parents of those children have a hard time affording stationery and other educational resources for their children. Education is the country's backbone and its future. As a result, it is the nations' primary obligation and responsibility to assist future generations in continuing their education despite adversity.

Care to Learn is a charity program by KBOOKS that donates 1% of every online sales generated from our website towards the education of children in the country. Moreover, You can buy Gift Vouchers from Rs 500 to Rs 25,000 for donating to the Care to Learn fund.

We guarantee that stationery and other educational resources will be distributed on your behalf to the children in need.


Care to Learn Rs. 500 Gift Voucher

Care to Learn Rs. 500 Gift Voucher

Care to Learn Rs. 500 Gift Voucher..

Available

Rs. 500.00

Care to Learn Rs. 1000 Gift Voucher

Care to Learn Rs. 1000 Gift Voucher

Care to Learn Rs. 1000 Gift Voucher..

Available

Rs. 1,000.00

Care to Learn Rs. 1500 Gift Voucher

Care to Learn Rs. 1500 Gift Voucher

Care to Learn Rs. 1500 Gift Voucher..

Available

Rs. 1,500.00

Care to Learn Rs. 2000 Gift Voucher

Care to Learn Rs. 2000 Gift Voucher

Care to Learn Rs. 2000 Gift Voucher..

Available

Rs. 2,000.00

Care to Learn Rs. 5000 Gift Voucher

Care to Learn Rs. 5000 Gift Voucher

Care to Learn Rs. 5000 Gift Voucher..

Available

Rs. 5,000.00

Care to Learn Rs. 10000 Gift Voucher

Care to Learn Rs. 10000 Gift Voucher

Care to Learn Rs. 10000 Gift Voucher..

Available

Rs. 10,000.00

Care to Learn Rs. 15000 Gift Voucher

Care to Learn Rs. 15000 Gift Voucher

Care to Learn Rs. 15000 Gift Voucher..

Available

Rs. 15,000.00

Care to Learn Rs. 20000 Gift Voucher

Care to Learn Rs. 20000 Gift Voucher

Care to Learn Rs. 20000 Gift Voucher..

Available

Rs. 20,000.00

Care to Learn Rs. 25000 Gift Voucher

Care to Learn Rs. 25000 Gift Voucher

Care to Learn Rs. 25000 Gift Voucher..

Available

Rs. 25,000.00

Showing 1 to 9 of 9 (1 Pages)