“හොල්මන් කෝච්චිය ගැන කතාව අහලා ඇන්ඩෲස් මහත්මයා නම් හොඳටම කලබල වුණා. ” ජුලියන් කිව්වා. “අපිට ඒ පැත්ත පළාතකටවත් යන්න එපා කියලා එයා කීප සැරයක්ම කිව්වා. එයා නම් හොල්මන් කෝච්චිය ගැන කතාව හොඳටම විශ්වාස කරනවා වගේ තමයි අපිට පෙනුණේ…”

බ්‍රිතාන්‍ය ජාතික ලේඛිකාවක වූ එනිඩ් බ්ලයිටන් විසින් 1942 දී ළමුන් සඳහා ලියන ලද ‘ෆේමස් ෆයිව්’ කතා මාලාව කොටස් 21 කින් යුක්තය. මේ ඉන් හත්වැන්නෙහි සිංහල පරිවර්තනයයි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Pan Pasinduwange Weera Kriya 7 - Athbhootha Dumriyak - පන් පසිඳුවන්ගේ වීර ක්‍රියා 7 - අත්භූත දුම්රියක්

  • Rs. 600.00