• Premaye Muniwariya - ප්‍රේමයේ මුනිවරිය

රවී සිරිවර්ධන යනු වරෙක රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් ද වරෙක රාජ්‍ය සංගීත සම්මානයෙන් ද ජපන් රජය විසින් පිරිනමන බුන්කා සම්මානයෙන් ද පිදුම් ලැබූ ප්‍රවීණ කාව්‍ය රචකයෙකි. කවියෙකි. 2010 වසරේදී ඔහු නිකුත් කළ "වසත් කාලය" නම් වූ ප්‍රථම ගේය පද සරණියට ම රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි විය. විසිපස් වසක් පුරා ඔහු ලියූ ගී නොමද රසික - විචාරක පැසසුමට පාත්‍ර වී තිබේ. 2023 වසරේදී ඔහුගේ දශකද්වයක ගීතාවලිය විචාර ලිපි මාලාවක් ලෙස "මේ ගමන" නමින් රුවත් මාපලගමගේ සංස්කරණයෙන් නිකුත් විය. මේ ඔහුගේ තෙවැනි ගේය කාව්‍ය සංග්‍රහයයි. මෙම කෘතිය ගේය කාව්‍ය සහ කාව්‍ය අතර වන මාධ්‍යයික වෙනස පිළිබඳ සැකසුණු සාරවත් නිබන්ධනයකින් ද සමන්විත වේ. එය ගීත රචනයෙහි නිරත " නව පරපුරට මේ මාධ්‍ය දෙකෙහි අවබෝධයෙන් ඇවිද යාමට ඉවහල් වනු ඇත.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Premaye Muniwariya - ප්‍රේමයේ මුනිවරිය

  • Rs. 650.00


Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Iwuru Dalata Enna - ඉවුරු දෑලට එන්න

Iwuru Dalata Enna - ඉවුරු දෑලට එන්න

ඉවුරු දෑලට එන්න ගලන ගඟ නරඹන්නඔබ බලන්නට පැමිණි ගඟද මේ...ගඟ බලන්නට පැමිණි ඔබද මේ...ඔබ දුටුව ගඟ නැවත ඔබ..

Rs. 250.00

Wasath Kalaya - වසත් කාලය

Wasath Kalaya - වසත් කාලය

වසත් කාලය මනරම් ඔබ මලක් වෙනවා නම්මගේ උයනේ නිකැලැල් පීදිලා එනු හැම කල්මම දුරින් සුපිපෙන්නම් නුඹට ලංවෙ..

Rs. 300.00

Pradeepagarayaka Es Balma - ප්‍රදීපාගාරයක ඇස් බැල්ම

Pradeepagarayaka Es Balma - ප්‍රදීපාගාරයක ඇස් බැල්ම

ඔබට... දැන් ඉතින් සඳ එලිය මට ඉලව් ගෙදරක්‍ ය සිතට සුදු කොඩි දමා හඳ පත්තු කල හැකිය කඩාගෙන තරු කිණිති ..

Rs. 350.00

Me Gamana -  මේ ගමන

Me Gamana - මේ ගමන

සිංහල ගේය පදකරණයේ මෑත කාලීන ප්‍රවණතා පිළිබඳව විමසීමේදී රවී සිරිවර්ධනයන්ගේ දායකත්වය අති විශාලය. ගේය ප..

Rs. 3,000.00

Tags: Premaye Muniwariya - ප්‍රේමයේ මුනිවරිය