ලෙයිලා ෆොන්ටෙන්ගේ කතාන්දර
ආයුබෝවන්. මගේ නම ලෙයිලා! මම ලා ෆොන්ටෙන්ගේ මී මූනුඹුරු පරපූරේ පක්වෙනි පරම්පරාවේ මිනිබිරියක්. ඔව්. ඔව්...
ඔබ දන්නා ඒ සූප්රසිද්ධ ලා ෆොන්ටෙන් ගැන නමයි මේ කියන්නේ... මිනිසූන් වන අප ඝන්තූන්ගේ කනාවලින් පාඩම් ඉගෙන ගනිවි කියල්) බලාපොරොත්තු වුණ කළ ඒ ප්රසිද්ධ කතුවරයා ගැන ඔබට මතක ඇති... ඔව්. ඒ එයාම නමයි. මා හැදී වැඩූණේ ඔහුගේ කතා අසමිනුයි.
මගේ නහරවල දිවෙන රුධිරයේ බලපෑම නිසාද, නැත්නම් ඉරණම නිසාම කියලා මා දන්නේ නැහැ. කොහොම නමුත්, කාලයන් සමග
ක්රමයෙන් මගේ නිවසන් විවිධ සත්තූන්ගෙන් පිරී ගියා.
ඌ ෆොන්ටෙන්ගේ කතාවල එන සස්තූන්ට වගේම, මගේ නිවසේ සිටින ඝස්තූන්ටන් හැම ආකාරයකම
ගනි ලක්ෂණ නියෙනවා. සමහරු හිනා වෙනවා.
සමහරු අඬනවා. සමහර අය කෝප වෙනවා,
නවන් සමහරු බය වෙනවා.
වසර ගණනාවක් පුරා මම මේ සත්තුන් එක්ක
එකම වහලක් යට ජීවත් වෙනවා.
ඒ නරක් නොවෙයි. මගේ මී මූන්නාගෙන් පැවන එන
සම්ප්රදායට අනූව. නතාන්දර කියන්නන් මම ගොඩක් ආසයි.
ඉනින්. ඔයාලන් නැමති ඒ කනා අහන්න?
Stanley Makuluwa Kenthikaraya - ස්ටැන්ලි මකුළුවා කේන්තිකාරයා
- Publisher: KBOOKS Publishing - කේබුක්ස් ප්රකාශන
- Categories:
- - Wasantha K Mihindukulasuriya - වසන්තා කේ මිහිඳුකුලසූරිය
- - KBOOKS Kids
- - Tulin Kozikoglui
- ISBN: 9786245737789
- Availability: Available
-
Rs. 900.00
Tags: Stanley Makuluwa Kenthikaraya - ස්ටැන්ලි මකුළුවා කේන්තිකාරයා

