• Dan Ithin Samuganna - දැන් ඉතින් සමුගන්න

නව ගේය කාව්‍ය රචක පරපුරේ ප්‍රතිභාසම්පන්න රචකයෝ රාශියක් වෙත්. එහෙත් සුභාවිත ගීතයට එලබ ඇති දුර්දශාපන්න සමය නිසා ඔවුන්ගේ නිර්මාණ දීප්තිය සමාජය පුරා පැතිරී ගොස් ඇත්තේ අල්ප වශයෙනි.අපුර්ව වස්තු විෂයන් වෙත අවදානය යොමු කරමින්,ස්වක්‍රිය ප්‍රවීණ පරපුරේ ආභාසයන් ද ලබමින්,නවීන අත්දැකීම් ප්‍රතිනිර්මාණය කරන සුගත් සෝමවීර ද අයත් වන්නේ එම පරපුරට ම ය.සුගත් ගීතයේ සාහිත්‍යික වටිනාකම මාධ්‍ය මගින් ද ප්‍රචලිත   කරන නුවණැති තරුණ සන්නිවේදකයෙකි.ඔහුගේ ගීතය ද සාහිත්‍යමය රචනා විශේෂයක් විනා හුදු වචන වාත්තු කිරීම් හෝ පිරිමැද්දීම් නොවේ.නිර්මාණාත්මක ඇසකින් ද ,කාව්‍යමය බසකින් ද විචිත්‍ර රචනා ශෛලියකින් ද යුතු සුගත් සොමවිරගේ රචනා නුතන තරුණ ගේය කාව්‍ය රචක පරපුරේ රචනා කලාවෙහි සංකේතයකි. ප්‍රතිභාසම්පන්න වුත්,රමණිය වුත්, අර්තසම්පන්න වුත්,සාහිත්තයමය ගුණයෙන් ආඩ්ය වුත්,නාදානුරුපි වුත් සුගත් සෝමවිරයන් ගීත රචනා නුතන ගීතයට නැව්ම් සද දිය දහරකි.   

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Dan Ithin Samuganna - දැන් ඉතින් සමුගන්න

  • Rs. 350.00

  • KBOOKS Cashback Rewards: 35