• Pitastharaya - පිටස්තරයා

“තමුසෙගෙ කාරණාව කොහොමද" මම ඇහැව්ව.

"මට ඕන දේ මම කෙරැව" - හැබැයි, මටත් ඒකි දුන්නා කම්මුල් පාරක් - ඒ උනාට මම ඒකත් අල්ලලා දුන්නා හොදවයින් දෙකක්. "

"ඊට පස්සෙ උන දේවල් මම දැක්ක"

"එයාට ඕනැ දඬුවම් ලැබුණ - දැන් තමුසෙ සතුටු වෙන්ඩ ඕනෑ" මම කිව්වා. මිනිහගෙ අදහස උනෙත් ඒකමයි.

"පොලිස්කාරය මට තැළුව එක ඇත්ත - ඒත් ඒකෙන් ගෑණිට ලැබුණු දඬුවම අඩු උනේ නෑ - මම පොලිස්කාරයෝ කවුද හැටියල හොඳට අඳුනනව - උන් එක්ක ගාන ගෙනියන හැටි මම දන්නව - තමුසෙ හිතුව ද පොලිස්කාරය මට කම්මුලට ගහපු ගමන්ම මම ඌට අරියි කියල."

" මම මොකවත් හිතුවෙ නෑ - කොහොමටත් මට පොලිස්කාරයො රැස්සන්නෙ නෑ."

" තමුසෙ එනවද මාත් එක්ක ටිකක් ඇවිදින්ඩ" ඔහු මගෙන් ඇහුව. මිනිහගෙ මූණෙ පේන්ඩ තිබුනෙ සතුටක් - මම නැගිටල ඔළුව පීරන්ඩ පටන් ගත්ත.

" තමුසෙට බැරිද සාක්කියට හිටින්ඩ"

" කෝකත් එකයි - හැබැයි මම දන්නෙ නෑ මොනවද කියන්ඩ ඕනෑ කියල "

" ඒකි මාව රැවැට්ටුව කිව්වම හොදටම ඇති. "

‘පිටස්තරයා’ යනු ප්‍රංස ජාතික පසුව ඇල්ජීරියානු ලේඛක නොබෙල් ත්‍යාගලාභී ඇල්බෙයා කැමූ (1913 - 1960) විසින් ප්‍රංස බසින් රචනා කරන ලදුව 1942 වසරේ මුද්‍රණයෙන් නිකුත් වූ L'patranger නම් කෙටි නවකතාවේ සිරිල් කොනෙලි විසින් කරන ලද The Outsider නමින් යුත් ඉංගිරිසි පරිවර්තනයේ සිංහල පෙළයි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Parabhawa - පරාභව

Parabhawa - පරාභව

හරි.. ඔහුගේ නිශ්ශබ්දකම කන් බිහිරි කරවනවා. එය අනතුරින් පිරි පුරාණ වනාන්තරවල නිහඬතාවය . වෙලාවකට මට පුද..

Rs. 300.00

Mahamariya -  මහාමාරිය

Mahamariya - මහාමාරිය

මෙහි කතාවට පසුබිම සපයන්නේ ඉතා සාමාන්‍ය, කුසීත, වාණිජ නගරයක් වූ ඔරානයයි.ඒ නගරයේ හුරු පුරුදුවලට වහල් ව..

Rs. 720.00

Helidarawwa - හෙළිදරව්ව

Helidarawwa - හෙළිදරව්ව

ඔබ හරි. ඔහුගේ නිහඬ බව කන්අඩි බිහිරි කරවන සුළුයි. ඒ ඉපැරණි වනාන්තරවලින් දිස්වන නිස්කලංකභාවයයි. එහෙත් ..

Rs. 300.00