• Iskirima - ඉස්කිරීම

"ඔබේ ආදරේ රහසිගතව කරගෙන එයාට එයාගේ පාඩුවේ ඉන්න සලස්වන්න.වෙලාවකට මට හිතෙනවා ආදරේ කරන්න හොඳම විදිය ඒකයි කියලා. ආදරේ එයාට කියන එකෙන් ඔයා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද?පෙරලා එයාගේ ආදරේ බලාපොරොත්තුත් නොවෙනවා නම් තමන් එයාට ආදරේ බව කියන්න ඕනත් නැහැ නේද?"

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Iskirima - ඉස්කිරීම

  • Rs. 400.00

  • KBOOKS Cashback Rewards: 40