• Sophie's World - සොෆීගේ ලෝකය

ලියුම් පෙට්ටියෙ තිබුණෙ එකම ලියුමයි- ඒක සොෆීට.සුදු පාට ලියුම් කවරේ ලියලා තිබුණා - "සොෆී ආමන්ඩ්සන්, අංක 3, ක්ලෝවර් ක්ලෝස්." ඔච්චරයි. ඒක කාගෙන්ද කියලා නැ. මුද්දරේකුත් නෑ..
සොෆී ඇතුළට ඇවිත් ගේට්ටුව වහපු ගමන් ම ලියුම් කවරය ඇරියා.ඒකේ තිබුණේ ලියුම් කවරයට වැඩිය ලොකු නැති කඩදාසි කෑල්ලක් විතරයි.ඒකේ තිබුණේ:
"ඔබ කවුද?"
වෙන මුකුත් ම නෑ..ඒ වචන දෙක විතරයි,අතින් ලියලා අග්ගිස්සට විශාල ප්‍රශ්නාර්ථ ලකුණක් දාලා.
ඇය ආයෙමත් ලියුම් කවරය දිහා බැලුවා.ලියුම නං සැකයක් නැතුවම ඇයටම තමා.ඒක තැපැල් පෙට්ටියට දාන්න ඇත්තේ කවුද?

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Sophie's World - සොෆීගේ ලෝකය

  • Rs. 1,800.00

  • KBOOKS Cashback Rewards: 180