• Adanahiriya - අඬනහිරියා

අම්මා තාත්තව දාලා යන් නෑ නේද"

අම්මා සිනාසුණා ය.අනතුරුව ප්‍රශ්නයක් ඇසුවා ය.

"පුතා දැකලා තියනවද තාත්තයි මායි රණ්ඩු වෙනවා.."

සැබෑවකි.

තාත්තාත් අම්මාත් රණ්ඩු කරගන්නේ නැත.අම්මාගේ තරහ ඇවිස්සෙන විහිලු කරන්නට ඉඳහිට චූටි මාමාට උල්පන්දම් දුන්නද තාත්තා අම්මාගේ හිත රිද්දන්නේම නැත.

එදින රැයේ අම්මාටත් තාත්තාටත් මැදිව නිදන අතර අම්මාට හා තාත්තාට මැදි වූ ලෝකය කොයිතරම් ආරක්ෂිතදැයි අඬනහිරියා සිතුවා ය.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Adanahiriya - අඬනහිරියා

  • Rs. 350.00

  • KBOOKS Cashback Rewards: 35