• Mahumkari - මැහුම්කාරී

නව සිය පනහ දශකයේ දවසක ටිලී ඩනිජ් නම් වූ සුන්දර යෞවනිය පිටිසරබද කුඩා නගරයක පිහිටි තම නිවසට ආපසු පැමිණෙන්නේ සිය මව මොලී රැක බලා ගැනීමේ අරමුණ ඇතිවයි. මොලී ඒ වන විට අබල දුබල උමතු ගැහැනියක ව සිටි බව ටිලී නො දැන සිටියා ය.නගර වැසියන් වසර ගණනාවකට පෙර ටිලීව ඈත නුවරකට පිටමං කර තිබිණි. උපන් බිමින් පිටමංව සිටි කාලයේ අග ඇය පැරිස් නගරයට ගොස් මැහුම් ශිල්පය උගෙන ප්‍රවීණ මැහුම්කාරියක් වූවා ය.පෙරළා තම ගම්බිම් කරා පැමිණි ඇය අපූරුවට ඇඳුම් නිර්මාණය කරමින් තම ජීවිකාව ආරම්භ කළ අතර කිසියම් පළිගැනීමේ චේතනාවක් ද ඈ තුළ දලුලමින් වැඩිණි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Mahumkari - මැහුම්කාරී

  • Rs. 1,000.00


Tags: Mahumkari - මැහුම්කාරී