• Siyama - සියාමා

වාර්ගික, ආගමික අන්තවාදය සමාජය මත පතිත කරවන මරණයේ, වේදනාවේ බියකරු අන්ධකාරය අපි හොඳින්ම අත්දැක ඇත්තෙමු. ලෝකය දියුණු වී ඇතැයි කොතරම් පම්පෝරි ගැසුවත්, තවමත් අපට මිනිසුන් බෙදා වෙන් නොකොට එකා වන්ව ආදරයෙන් පිළිගන්නට, වැළඳගන්නට තරම් පොහොසත් අධ්‍යාත්මයක් සකස් වී නැත. එහි ඛේදනීය ඉරණම බොහෝ අවස්ථාවල ඉතා දරුණු ලෙස බලපවත්වන්නේ දරුවන් සහ කාන්තාවන් කෙරෙහිය.

‘‘සියාමා‘‘ ද ඉන් එකියකි. අන්තවාදී ආගමික මතවාද නිසා ආසියානු රටකදී බිහිසුණු ඉරණමකට මුහුණ දුන් පවුලක හුදකලා වූ දැරියක් පසුකලෙක යුවතියක ලෙස එංගලන්තයේදී ජීවිතයට මුහුණ දෙන ආකාරය මේ කතාවෙහි අන්තර්ගත ය.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Polkatten Epitata - පොල්කට්ටෙන් එපිටට

Polkatten Epitata - පොල්කට්ටෙන් එපිටට

අජිත් ධර්මකීර්තිගේ (කොළඹ ගමයා)විචාරාත්මක ග්‍රන්තයක්.  ..

Rs. 300.00