මාගේ මව සහ මිත්තනිය අපගේ අනෙකුත් නෑදෑයින් හා මිතුරන් මග හරින්නේ ඇයි? පවුලේ අය ලෙස සිටින්නේ අප හතරදෙනා පමණි. පියාගේ වියෝවෙන් පසු එයත් තිදෙනකු දක්වා අඩු විය. කොටින්ම මිත්තනිය තම සැමියා නොහොත් මාගේ සීයා පවා අත්හැර දමා ඔහුව නොතකා ඔහුගෙන් වහන් වී ජීවත්වෙයි. මේ අතරවාරයේ මාගේ සිරුරේ ඇතිවන වෙනස්කම් වෙත මව දක්වන්නේ උදාසීන බවකි. මා හට වෛද්‍යවරයා වෙත යාමට පවා සිදුවන්නේ තනිවමය. වෛද්‍යවරයාගේ සමහර පැනවලට පිළිතුරු මම නොදනිමි. මවගෙන් ඒ පිළිබඳ විමසුවත් ඇගේ නිහඬතාවය බිඳහෙළීමට මට කිසිදා නොහැකි විය.
Ahimi Hima Bima - අහිමි හිම බිම
- Publisher: Ashirwada Publishers - ආශීර්වාද ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Priyanwada M Banduwardhana - පි‍්‍රයංවදා එම්. බන්දුවර්දන
- - Thorvald Steen - තෝවාල්ඩ් ස්ටීන්
- ISBN: 9789556973334
- Availability: In Stock
- Rs. 350.00
-
Rs. 315.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Sonia Sulthange Dewani Birinda - සෝනියා සුල්තාන්ගේ දෙවැනි බිරිඳ
නැවත මුද්‍රණය - 2019 * 2018 ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන උළෙලේ අවසන් වටයට නිර්දේශිත කෘතියකි. සුප‍්..
Rs. 450.00 Rs. 500.00