• Akasa Suthraya - ආකාස සූත්‍රය
අධිවේගයෙන් මිනිස් සම්බන්ධතා හදාගන්න, ඒ වේගයෙන් ම සම්බන්ධතා කඩාගන්න, සියලු දෙනා ම හැල්මේ දුව යන ලෝකයේ මං තවම හෙමින් ආදරය කරනවා.
රෑ වෙනවද, එළි වෙනවද නොදැන, ගහක් කොලක් මලක් නොදැක, ඉවරයක් නැති විෂම චක්‍රයක හිරවෙලා ඉන්න මිනිසුන් අතර මං වැස්ස, සුළඟ, සොබාදහම, හිමිදිරිය, රෑ අඳුර වින්දනය කරනවා. මේ හැම දේකින් ම මට සතුටක් ලැබෙනවා.
..........................................................
අඬන්න ඕන වෙලාවට අඬන්න .
හිනාවෙන්න ඕන වෙලාවට හිනාවෙන්න .
බනින්න ඕන වෙලාවට බනින්න.
ආදරේ කරන වෙලාවට ආදරේ කරන්න .
ඒත් මේ ඔක්කොම චිත්‍රපටයක් විතරයි කියලා දැනගෙන ජීවත් වෙන්න..
............................................................

මිනිසෙකුට ප්‍රශ්න නැති දවසක් අවශ්‍ය නම් කළ යුතු මූලික ම දෙය පුළුවන් තරම් ප්‍රශ්න අතහැරීමයි.
ජීවිතයේ අත නොහැර බැරි ප්‍රශ්න කියා දෙයක් හමුවෙනවා නම් හමුවෙන්නේ ඉතා ම සුළු ප්‍රමාණයක් පමණයි. ඉතිරි සියල්ල ම අපේ ම වුවමනාවට, ස්වේච්ඡාවෙන්, කිසියම් අරමුණකට සාපේක්ෂව අල්ලා ගත් ප්‍රශ්න ටිකක් පමණයි.

...........................................................

විශාල නුග ගහක් සෙවණ දෙනවා වගේ ඒ මනුස්සයා ආදරය කරනවා. කැමති කෙනෙකුට කැමති කාලයක් ඒ සෙවණ ලබන්න පුළුවන්. කිසිම සටනක්, තරගයක්, අයිති කරගැනීමක්, යටත් කරගැනීමක්, නතර කරගැනීමක් නැහැ.
එතැන ඉතුරු වන්නේ අහසයි, ආදරයයි විතරයි.."

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Dawasak Da Handawaka - දවසක් දා හැන්දෑවක

Dawasak Da Handawaka - දවසක් දා හැන්දෑවක

"ජීවිතයේ කෙළවරක් නැති මිනිස් සබඳතාවලටත් මේ 'න්‍යාය' ම ගළපන්නට පුළුවන්. කතාබහ කිරීම සහ කතා නොකර සිට..

Rs. 500.00

Gift Pack 1

Gift Pack 1

(Free Delivery ලබා ගැනීම සඳහා කූපන් කෝඩ් එක භාවිතා කිරීමට Buy Now මත ක්ලික් කර View Cart යන Option..

Rs. 3,500.00

Prana Collection - ප්‍රාණ පොත් එකතුව

Prana Collection - ප්‍රාණ පොත් එකතුව

ශ්‍රී ලංකාව තුල FREE DELIVERY ලබා ගැනීමට View Cart මත ක්ලික් කර Use Coupon Code යන තැන PRANA ලෙ..

Rs. 3,400.00

Prana - Adaraya Ha Nidahas Veema - ප්‍රාණ - ආදරය සහ නිදහස් වීම

Prana - Adaraya Ha Nidahas Veema - ප්‍රාණ - ආදරය සහ නිදහස් වීම

ආදරය සහ නිදහස් වීම"තමන් තදින් ම ආදරය කරන කවුරුන් හෝ ඉන්නවා නම්, ඒ ආදරය තමන්ට අහිමි වෙයි කියලා බය නම්..

Rs. 1,100.00

Prana - Aluth Samajaya - ප්‍රාණ - අලුත් සමාජය

Prana - Aluth Samajaya - ප්‍රාණ - අලුත් සමාජය

අලුත් සමාජය"අප හැමෝගේ ම ඇතුළේ තියෙනවා අභ්‍යන්තරික දුප්පත්කමක් (inward poverty). තවත් සරලව කිව්වොත් අ..

Rs. 1,300.00

Prana - Jeewithaya Yali Soyaganeema - ප්‍රාණ - ජීවිතය යළි සොයාගැනීම

Prana - Jeewithaya Yali Soyaganeema - ප්‍රාණ - ජීවිතය යළි සොයාගැනීම

ජීවිතය යළි සොයාගැනීම"තරගය මැදට පැනලා දුවන්නේ නැතිව, තරගයෙන් ඈත් වී නැවතී සිටින මිනිසුන්ට තමන් වගේ ම ..

Rs. 1,000.00

Wenas Widihata Hithanna Wenas Widihata Dakinna - වෙනස් විදිහට හිතන්න වෙනස් විදිහට දකින්න

Wenas Widihata Hithanna Wenas Widihata Dakinna - වෙනස් විදිහට හිතන්න වෙනස් විදිහට දකින්න

     කේබුක්ස් පොත් - 1ප්‍රාණ - ආදරය සහ නිදහස් වීම ප්‍රාණ - ජීවිතය යළි සොයාගැනීම ..

Rs. 3,900.00

KBOOKS Classic Book Pack Pre Order

KBOOKS Classic Book Pack Pre Order

ආකාස සූත්‍රය - රසික ජයකොඩි මන්දාකිනිය කීපදෙනෙක් - කසුන් සමරතුංග මේ ලියුම නොකියවා ගිය අය - මහේල හෙට්ට..

Rs. 4,650.00

Gift Pack 5

Gift Pack 5

(Free Delivery ලබා ගැනීම සඳහා කූපන් කෝඩ් එක භාවිතා කිරීමට Buy Now මත ක්ලික් කර View Cart යන Option..

Rs. 6,250.00

Gift Pack 6

Gift Pack 6

(Free Delivery ලබා ගැනීම සඳහා කූපන් කෝඩ් එක භාවිතා කිරීමට Buy Now මත ක්ලික් කර View Cart යන Option..

Rs. 4,500.00

Romantic Gift Pack 1

Romantic Gift Pack 1

(Free Delivery ලබා ගැනීම සඳහා කූපන් කෝඩ් එක භාවිතා කිරීමට Buy Now මත ක්ලික් කර View Cart යන Option..

Rs. 5,000.00

A Gypsy Heart Hardcover Limited Edition Sinhala

A Gypsy Heart Hardcover Limited Edition Sinhala

මේ තතාව මෙහෙම අවසන් වුණ එක සොබාදහමේ නියමය වෙන්න ඇති. ජිවිතයේ හැටි ඔහොම තමයි.වතුරේ ගහගෙන යන කඩදාසි බෝ..

Rs. 1,500.00

A Gypsy Heart Paperback Edition Sinhala

A Gypsy Heart Paperback Edition Sinhala

මේ තතාව මෙහෙම අවසන් වුණ එක සොබාදහමේ නියමය වෙන්න ඇති. ජිවිතයේ හැටි ඔහොම තමයි.වතුරේ ගහගෙන යන කඩදාසි බෝ..

Rs. 900.00

A Gypsy Heart Paperback Edition English

A Gypsy Heart Paperback Edition English

“At some point in life, each and every one of us should encounter our last love,” Neera once said to..

Rs. 1,200.00

A Gypsy Heart Hardcover Edition Sinhala and Mage Pemwathun Ekolaha Bundle Offer

A Gypsy Heart Hardcover Edition Sinhala and Mage Pemwathun Ekolaha Bundle Offer

Discounted Price - 2250 Only + FREE DELIVERYUse the Code AGHMEBBO for FREE DELIVERYමේ තතාව මෙහෙ..

Rs. 2,250.00 Rs. 2,480.00