• Asirimath Cheena Sanskruthiya - අසිරිමත් චීන සංස්කෘතිය

පාරම්පරික චීන දර්ශනය වූ කලි ජීවිතය පිළිබඳ දර්ශනයකි. කොන්ෆියුසිස්තුමාට අනුව ස්වර්ගය වූ කලි සියලු ජීව පදාර්ථයන්ගේ මූලය වන අතර ජීවය නිර්මාණය වීම වූ කලි දිව්‍ය ක්‍රමවේදය සහ දිව්‍ය පරමාර්ථය වශයෙන් සැලකිය හැකිය.

Write a review

Login