• Awurudu Siri Asiri - අවුරුදු සිරි අසිරි

කාලයාගේ ඇවෑමෙන් අද වන විට අපේ සිංහල අලුත් අවුරුදු සිරිත් විරිත් හා චාරිත්‍ර ලිතට පමණක් සිමා වී තිබේ..

එසේ වුවද අලුත් අවුරුදු සිරිත් විරිත් අනුගමනය කිරීමේ වැදගත්කම බාල පරපුර තුලට කාවැද්දීම  අවශ්‍යය යැයි අපි විශ්වාස කරමු...

Write a review

Login