• C+ - සී+

සී+,සුරත් ද මැල් ගේ දෙවන නවකතාවයි.ඔහුගේ ප්‍රථම නවකතාව 'තී හා තා'පාඨක,විචාරක සාහිත්‍ය සම්මාන දිනා ගැනුමෙහිලා සමර්ථ වූ අතිශය ජනප්‍රිය සහ ආන්දෝලනාත්මක කෘතියකි.

මා බිය වී සිටින්නේ කුමකට දැයි මට එකවර වැටහුනේ නෑ.බිය මා අන්ධකාර අගාධයකට ඇද දැමුවා.මම සෝ දුකින් තැවුණා.නොකළ වරදකට පශ්චත්තාප වීම හරියට වෙන කාගේ හරි ණයක් ගැන කරදර වෙනවා වගේ වැඩක්.මම කාටවත් ණය නෑ කියා හිත හදා ගන්න උත්සාහ කළා.

Write a review

Login

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Thee Ha Tha - තී හා තා

Thee Ha Tha - තී හා තා

ඒ කාලෙ මම නිතර දැකපු දවල් හීනයක් තියෙනවා. දිව්‍යායි හසිනියි දෙන්නම මට හිමි වෙනවා. නීත්‍යානුකූල අයි..

Rs. 585.00 Rs. 650.00