• Etha Atheethayata Giya Americanuwa – ඈත අතීතයට ගිය ඇමරිකානුවා
19 වන සියවසේ ඇමෙරිකාවේ විසූ හෑන්ක් මෝගන් නම් තරුණයා යම් අද්භූත ආකාරයකට, හයවන සියවසේ එංගලන්තයේ ආතර් රජුගේ කාලයේ “පහළ වෙයි.”

නවීන නිදහස් මතධාරී, ඉතාම දක්ෂ
කාර්මිකයකු වූ හෙතෙම, දැඩි ආගමික මතධාරී අතිශයින් සාම්ප්රදායික වැඩවසම් ක්රමය සහ නොදියුණු ආර්ථික සමාජ රටාව
ක්රමයෙන් වෙනස් කරයි.

ඔහුගේ නවීන තාක්ෂණික ශිල්පීය ක්රම
හයවන සියවසේ ප්රබල මිථ්යා මතධාරීන්ට
පෙනෙන්නේ මහා ප්රාතිහාර්ය ලෙසිනි.
අවසානය පාඨකයා කිසි සේත් අපේක්ෂා නොකරන්නකි.

නූතන ඇමෙරිකානු සාහිත්යයේ පියා ලෙස සැලකෙන මාක් ට්වේන් (1835 - 1910) ප්රබල නිදහස් මතධාරියෙකි. හෙතෙම බ්රිතාන්යයේ දැඩි සාම්ප්රදායික බව, රාජත්වය, රදළ පන්තිය සහ කතෝලික පල්ලිය මහත් උපහාසයටත් හාස්යයටත් ලක් කරයි.

ඉතා රසවත් සිදුවීම් නිර්මාණය කරමින්
හයවන සියවසේ භාෂා ශෛලිය යොදමින්
පාඨකයා තුළ මහත් කුතුහලයක්ද හාස්යයක්ද උපදවීමට හෙතෙම තමාට විශේෂ වූ හාස්යෝත්පාදක ගුණයත්,
නිර්මාණාත්මක භාවයත් යොදාගනියි.
තමා ශ්රේෂ්ඨ කලාකරුවකු බව හෙතෙම මේ කෘතියෙන් නැවතත් ස්ඵුට කරයි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Anna Dakina Lokaya - අන්නා දකින ලෝකය

Anna Dakina Lokaya - අන්නා දකින ලෝකය

Jostein Gaarder විසින් රචිත The World According to Anna කෘතියේ සිංහල පරිවර්තනය...

Rs. 450.00

Maa Soyagath Oba - මා සොයාගත් ඔබ

Maa Soyagath Oba - මා සොයාගත් ඔබ

නැතන් මැකාන් කැළෑවේ කොළ කැටියකට යට වී සිටි උපන් හැටියේ ළදරුවෙකු සොයා ගනී .ඔහු සිතුවේ ඒ ළදරුවා මියගොස..

Rs. 620.00

Mage Pawlayi Anik Saththuyi - මගේ පවුලයි අනික් සත්තුයි

Mage Pawlayi Anik Saththuyi - මගේ පවුලයි අනික් සත්තුයි

Gerald Durrell විසින් රචිත  My Family and Other Animals කෘතියේ සිංහල පරිවර්තනය...

Rs. 700.00

Kurullo Siwupawo Saha Nadayo - කුරුල්ලෝ සිවුපාවෝ සහ නෑදෑයෝ

Kurullo Siwupawo Saha Nadayo - කුරුල්ලෝ සිවුපාවෝ සහ නෑදෑයෝ

Gerald Durrell විසින් රචිත  Birds Beasts and Relatives කෘතියේ සිංහල පරිවර්තනය...

Rs. 470.00

Deva Udyanaya - දේව උද්‍යානය

Deva Udyanaya - දේව උද්‍යානය

සුප්‍රකට ඉංග්‍රීසි ජාතික ස්වභාව විද්‍යාඥයකු වූ ජෙරල්ඩ් මැල්කම් ඩරල් (1925-1995) සිය සුන්දර ළමා වියේ ..

Rs. 420.00

Kim - කිම්

Kim - කිම්

..මුහුණේ අසංඛේය රැළි ඇති වෘද්ධ ලාමාවරයෙකු සමග දුටු මතින් ස්නේහයෙන් බැඳෙන 'කිම්' නම් යව්වනයෙකු වටා මෙ..

Rs. 680.00

Anduru Palingu Thala Madin - අඳුරු පළිඟු තල මැදින්

Anduru Palingu Thala Madin - අඳුරු පළිඟු තල මැදින්

Jostein Gaarder විසින් රචිත Through A Glass Darkly කෘතියේ සිංහල පරිවර්තනය...

Rs. 450.00

Lihiniyakuge Prayamaya - ලිහිණියකුගේ ප්‍රයාමය

Lihiniyakuge Prayamaya - ලිහිණියකුගේ ප්‍රයාමය

Richard Bach විසින් රචිත Jonathan Livingston Seagull  කෘතියේ සිංහල පරිවර්තනය. ගුවන් යානා නිය..

Rs. 400.00

Mandakiniye Thathparayak - මන්දාකිණියේ තත්පරයක්

Mandakiniye Thathparayak - මන්දාකිණියේ තත්පරයක්

Madeleine Lengle විසින් රචිත A Wrinkle In Time  කෘතියේ සිංහල පරිවර්තනය”නමුත් ඔයාට ඒ දේ කරගන්න බ..

Rs. 420.00

Dariyakage Prayamaya - දැරියකගේ ප්‍රයාමය

Dariyakage Prayamaya - දැරියකගේ ප්‍රයාමය

ඒ යුද්ධය රාක්ෂයෙකිසියක් වසරක් තිස්සේ රට පුරානගර ගම් දනව්වල ඇවිදිමින් ලේ පෙරාගෙනමිනිසුන් අමුඅමුවේ කකා..

Rs. 750.00