මං ජැක්.. මට අවුරුදු පහයි.
මමයි,මගේ අම්මයි ඉන්නෙ ''කාමරේ''
මං ඉපදුනෙත් මේ කාමරේ ඇතුලමයි.අපි දෙන්නා කන්නෙ,බොන්නෙ,නාන්නේ,සෙල්ලම් කරන්නෙ,නිදාගන්නෙ,පොත් කියවන්නේ..හැමදේම කරන්නෙ මේ කාමරේ ඇතුළේ.
රෑට ''නික් නික්'' කාමරේට එන වෙලාවට,අම්මා මාව අල්මාරිය ඇතුළෙ හංගනවා...උදේට නාකි නික් ආපහු යනකල්,මං නිදා ගන්නෙ අල්මාරිය ඇතුළේ...
ඉතින්,මගේ මුළු ලෝකෙම මේ කාමරේ..
''කාමරේ තමයි මගේ ගෙදර..
Kamare - කාමරේ
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Nimmi Muditha Herath - නිම්මි මුදිතා හේරත්
- - Books Published in 2022 - 2022 වසරේ ප්‍රකාශිත පොත්
- - Emma Donoghue
- ISBN: 9786245664368
- Availability: In Stock
-
Rs. 920.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Raja Kumari - රාජ කුමාරි
රාජකීය මෙන්ම පොදු ජනතාවට අයත් ගැහැනුන්ට එරෙහිව ක්‍රියාත්මක වන මලෙන් සිදුවන විවාහ ,කාම වහල් සේවය ගෞරා..
Rs. 700.00
Nihanda Ulpath - නිහඬ උල්පත්
''කපුටෝ ''තාත්තාව නිවාස ඉදිරිපිටම මරා දැමුහ.අම්මා සිපිරිගෙය තුලදී මැරුම් කෑවාය.මුළු පවුලම ද්‍රෝහීන් ..
Rs. 1,200.00
Eka Rahasak - ඒක රහසක්
තාත්තා ඔයාගේ රහස්තැන් ඇල්ලුවොත් ඔයා මට එක කියනවා නේද කැරොලිනා .නෑ ,කැරොලිනා සැරෙන් කිවාය.ඇයි කියන්නේ..
Rs. 780.00
Uman Sohona - උමං සොහොන
Catacomb කෘතියෙහි සිංහල පරිවර්තනයයි.''වාසනාවෙන් පරිස්සම් වෙන්න ජයගොස වුවත් සෙමෙන් නගන්න අස්ථි සිත්තර..
Rs. 800.00
Kiya - කියා
වගුරු බිමේ කෙල්ල අම්මා යන්නට ගියායින් පසුව'කියා' 'වගුරු බිමේ කෙල්ල' බවට පත් වූවාය.නිරාවරණ දෙපයි..
Rs. 880.00
Adrushyamana - අදෘෂ්‍යමාන
සියල්ල ඇරඹෙන්නේ ඒ ඉකිබිදුම් හඩත් සමගය.ඉනෝකා තම සැමියාත් සමග කඳුකරයේ නිවාඩුවක් ගත කරන්නට යයි. ඔවුන් න..
Rs. 550.00