• Le Athulen Charikawak - ලේ ඇතුළෙන් චාරිකාවක්

ආයුබෝවන් ළමයිනේ !
මම තමයි මහාචාර්ය පූටන්.මගේ චාරිකා විද්‍යාගාරයට අවොත් ඔයාල ඕන කෙනෙකුට පුළුවන් කවුරුවත් කවදාවත් ම ගිහින් නැති අරුම පුදුම තැන්වල සංචාරය කරන්න.
ඔයාලා දන්නවා ද? මේ සැරේ චාරිකාවෙන් අපි යන්නෙ අපේ ඇගේ තියෙන ලේ හැදිලා තියෙන්නේ කොහොමද කියලා බලන්න.

ඉතින් ඔයාලත් එනවා නේද අපිත් එක්ක ඒ ගමන යන්න?

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Nanathi Mawak Honda Daruwek - නැණැති මවක් හොඳ දරුවෙක්

Nanathi Mawak Honda Daruwek - නැණැති මවක් හොඳ දරුවෙක්

දරුවාගේ පෝෂණය සහ මුල් ළමාවිය සංවර්ධනය ..

Rs. 400.00

Pani Rasa Gana Rasa Katha - පැණි රස ගැන රස කතා

Pani Rasa Gana Rasa Katha - පැණි රස ගැන රස කතා

පැණි රස අඩු කරමු දත් ටික රෑක ගනිමු පැණි බිම වෙනුවට පලතුරු බිම ..

Rs. 400.00

Husma Ganna Heti Balanna - හුස්ම ගන්න හැටි බලන්න

Husma Ganna Heti Balanna - හුස්ම ගන්න හැටි බලන්න

මහාචාර්ය පූටන් දරුවන් එක්ක යන පස්වෙනි චාරිකාව මුද්‍රණයෙන් පිටවෙලා. මේ පාර ඒ අය යන්නෙ "හුස්ම ගන්න හැට..

Rs. 300.00

Bada Athulata Sawariyak - බඩ ඇතුළට සවාරියක්

Bada Athulata Sawariyak - බඩ ඇතුළට සවාරියක්

උගුරෙන් පල්ලෙහාට යන බත් ගුලි ගලනාලය කියන බටය දිගේ පහළට ගිහින් අමාශය කියන මල්ලක් වගේ තැනකට වැටෙනවා.ඔය..

Rs. 350.00

Kana Athulata Gamanak - කන ඇතුළට ගමනක්

Kana Athulata Gamanak - කන ඇතුළට ගමනක්

ඔයාලා දන්නවා ද?මේ සැරේ චාරිකාවෙන් අපි යන්නෙ අපිට ශබ්ද ඇහෙන්නෙ කොහොමද කියලා බලන්න.ඉතින් ඔයාලත් එනවා න..

Rs. 350.00

Babala Enne Kohe Indanda - බබාලා එන්නේ කොහේ ඉඳන්ද

Babala Enne Kohe Indanda - බබාලා එන්නේ කොහේ ඉඳන්ද

ඔයාලා දන්නවා ද?මේ සැරේ චාරිකාවෙන් අපි යන්නෙ අම්මා කෙනෙක්ගේ බඩ ඇතුළෙ චූටි බබෙක් ටික ටික ලොකු වෙන්නෙ ක..

Rs. 400.00

Punchi Covi - පුංචි කොවී

Punchi Covi - පුංචි කොවී

මම පුංචිම පුංචි විසබිජයක් නිසා මගේ යාළුවෝ මට කියන්නෙ පුංචි කොවී කියලා.මම හරි ම කැමතියි ඔයාලගේ ඇග ඇතු..

Rs. 300.00

Mage Anga Mage - මගේ ඇඟ මගේ

Mage Anga Mage - මගේ ඇඟ මගේ

දිනෙන් දින ඉහළ යන ළමා අපයෝජන හමුවේ දැයේ දරුවන් ඉන් ආරක්ෂා කරගැනීමට ගත හැකි හොදම පියවර,එකී අවධානම සහ ..

Rs. 350.00

My Body Is Mine

My Body Is Mine

One way to mitigate the rise in numbers of child abuse cases reported on a daily basis is awareness ..

Rs. 350.00