ආදරය සහ නිදහස් වීම
"තමන් තදින් ම ආදරය කරන කවුරුන් හෝ ඉන්නවා නම්, ඒ ආදරය තමන්ට අහිමි වෙයි කියලා බය නම්, කරන්න ඕනෙ හොඳ ම දේ වන්නේ ඔහු හෝ ඇය සමග කවදාවත් විවාහ නොවී සිටීම.
මම එහෙම කියන්නේ හේතුවක් ඇතුව.
මිනිසුන්ට වඩා පහසු තමන්ට ළඟින් ම ඉන්න අයට ආදරය කරන්න නෙවෙයි - දුරින් ඉන්න අයට ආදරය කරන්න. ඒක මිනිස් ඉතිහාසය පුරා ම තහවුරු වුණු සත්‍යයක්.
ඒ කියන්නේ, අල්ලපු ගෙදර ඉන්න මනුස්සයාට ආදරය කරනවාට වඩා අපට ලේසියි ඇෆ්ගනිස්තානයේ සහ සිරියාවේ ඉන්න සරණාගතයන්ට ආදරය කරන එක.
තමන් ගේ ළඟ ම ඉන්න කෙනාට ආදරයෙන් සළකනවාට වඩා ලෙහෙසියෙන් ටෙලිනාට්‍යයක, චිත්‍රපටියක, නවකතාවක ඉන්න චරිතයකට ආදරය කරන්න පුළුවන්.
තමන් ගේ ගේ ඇතුළට එන පොඩි පොඩි සතුන් මරන කෙනෙකුට වුණත් යාල හරි විල්පත්තුවේ හරි ඉන්න කොටියෙකුට, අලියෙකුට, උරගයෙකුට ආදරය කරන්න පුළුවන්.
ඒකට හේතුව අපි ඇත්තට ම ආදරය කරන්නේ සැබෑවට ම ඉන්න මනුස්සයෙකුට නොවෙයි ඔහු හෝ ඇය වටේට ගොඩනගපු කිසියම් ෆැන්ටසියකට වීම..."
Prana - Adaraya Ha Nidahas Veema - ප්‍රාණ - ආදරය සහ නිදහස් වීම
- Publisher: KBOOKS Publishing - කේබුක්ස් ප්‍රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Philosophy - දර්ශනවාදය
- - Rasika Jayakody - රසික ජයකොඩි
- - Books Published in 2023 - 2023 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245737154
- Availability: Available
-
Rs. 1,100.00
- KBOOKS Cashback Rewards: 110
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Dawasak Da Handawaka - දවසක් දා හැන්දෑවක
"ජීවිතයේ කෙළවරක් නැති මිනිස් සබඳතාවලටත් මේ 'න්‍යාය' ම ගළපන්නට පුළුවන්. කතාබහ කිරීම සහ කතා නොකර සිට..
Rs. 500.00
Prana Collection - ප්‍රාණ පොත් එකතුව
ශ්‍රී ලංකාව තුල FREE DELIVERY ලබා ගැනීමට View Cart මත ක්ලික් කර Use Coupon Code යන තැන PRANA ලෙ..
Rs. 3,400.00
Prana - Aluth Samajaya - ප්‍රාණ - අලුත් සමාජය
අලුත් සමාජය"අප හැමෝගේ ම ඇතුළේ තියෙනවා අභ්‍යන්තරික දුප්පත්කමක් (inward poverty). තවත් සරලව කිව්වොත් අ..
Rs. 1,300.00
Prana - Jeewithaya Yali Soyaganeema - ප්‍රාණ - ජීවිතය යළි සොයාගැනීම
ජීවිතය යළි සොයාගැනීම"තරගය මැදට පැනලා දුවන්නේ නැතිව, තරගයෙන් ඈත් වී නැවතී සිටින මිනිසුන්ට තමන් වගේ ම ..
Rs. 1,000.00
New Year Combo 6
ප්‍රාණ - ආදරය සහ නිදහස් වීමප්‍රාණ - අලුත් සමාජයප්‍රාණ - ජීවිතය යළි සොයාගැනීමFor FREE DELIVERY use th..
Rs. 3,400.00
Wenas Widihata Hithanna Wenas Widihata Dakinna - වෙනස් විදිහට හිතන්න වෙනස් විදිහට දකින්න
කේබුක්ස් පොත් - 1ප්‍රාණ - ආදරය සහ නිදහස් වීම ප්‍රාණ - ජීවිතය යළි සොයාගැනීම ..
Rs. 3,900.00
Akasa Suthraya - ආකාස සූත්‍රය
අධිවේගයෙන් මිනිස් සම්බන්ධතා හදාගන්න, ඒ වේගයෙන් ම සම්බන්ධතා කඩාගන්න, සියලු දෙනා ම හැල්මේ දුව යන ලෝකයේ..
Rs. 1,100.00
Romantic Gift Pack 1
(Free Delivery ලබා ගැනීම සඳහා කූපන් කෝඩ් එක භාවිතා කිරීමට Buy Now මත ක්ලික් කර View Cart යන Option..
Rs. 5,000.00
A Gypsy Heart Hardcover Limited Edition Sinhala
මේ තතාව මෙහෙම අවසන් වුණ එක සොබාදහමේ නියමය වෙන්න ඇති. ජිවිතයේ හැටි ඔහොම තමයි.වතුරේ ගහගෙන යන කඩදාසි බෝ..
Rs. 1,500.00
A Gypsy Heart Paperback Edition Sinhala
මේ තතාව මෙහෙම අවසන් වුණ එක සොබාදහමේ නියමය වෙන්න ඇති. ජිවිතයේ හැටි ඔහොම තමයි.වතුරේ ගහගෙන යන කඩදාසි බෝ..
Rs. 900.00
A Gypsy Heart Paperback Edition English
“At some point in life, each and every one of us should encounter our last love,” Neera once said to..
Rs. 1,200.00
A Gypsy Heart Hardcover Edition Sinhala and Mage Pemwathun Ekolaha Bundle Offer
Discounted Price - 2250 Only + FREE DELIVERYUse the Code AGHMEBBO for FREE DELIVERYමේ තතාව මෙහෙ..
Rs. 2,250.00 Rs. 2,480.00